INS වික්‍රාන්ට් නෞකාවේ චෙතක් හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් සමඟ සෝදිසි සහ ගලවා…
Author: iri news
ජනපති අනුර දිවයින පුරා මහජන හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
පක්ෂ නායකයින් සමග කළ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගනිමින්,මහජන හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට…
ඇමරිකාව විසින් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 02ක ක්ෂණිණ ආධාර පැකේජයක් නිවේදනය කරයි
දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇතිවී තිබෙන දැඩි ගංවතුර සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත්…
වැලිමඩ දැවැන්ත නායයෑමක් – මළ සිරුරු සොයා මෙහෙයුම්
වැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර…
ඉන්දීය ‘ගලවා ගැනීමේ හමුදා භටයින්’ රැගත් විශේෂ ගුවන් යානයක් දිවයිනට පැමිණෙයි
ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස…
ආපදා මරණ සංඛ්‍යාව 123ක් දක්වා ඉහළට
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
76 දෙනෙකුගෙන් සමන්විත ඉන්දිය ගලවාගැනීමේ කණ්ඩායමක් ලංකාවට පැමිණෙයි
ඉන්දියානු ගලවා ගැනීමේ මෙහෙයුම් කණ්ඩායමක් අද (29) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඉන්දීය ගුවන් යානයකින් මෙම පිරිස…
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව සම්පූර්ණ මාසයක් සඳහා නොමිලේ ලංකාවට ලබා දෙයි
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව සම්පූර්ණ මාසයක් සඳහා නොමිලේ ලංකාවට ලබා දීමට තීරණය කර තිබේ.
ටොන් 80ක දැවැන්ත ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් යානයක් ලංකාවට
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන්…
ආපදාවට ලක් වූ අයට පරිත්‍යාග ලබා ගැනීමට රජය මගින් විශේෂ බැංකු ගිණුමක්
රජය විසින්, ආපදා තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීමේ අරමුණින් විශේෂ බැංකු ගිණුමක් විවෘත කර…
ලංකාවට උදව් කරනවා – විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයෝ අගමැති හරිනි හමුවී කියයි
හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සහ රට යථාතත්වයට පත් කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව…
පවතින තත්වය අනූව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව දැනුම් දෙයි
දැනට පවතින ආපදා තත්ත්වය අනුව ඕනෑම මොහොතක කඳුකරයේ නායයෑම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය…