නීති උපාධිය ගැන කියන කතා බොරු – නාමල් කියයි

නාමල් රාජපක්ෂගේ උපාධිය සම්බන්ධයෙන් කෙරෙන අලුත්ම අනාවරණ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ පැවසුවේ එම…

එක් අශෝභන හැසිරීමකින් රටක් විනිශ්චය කරන්න බෑ – සංචාරක තරුණිය පොලිසියට ස්තූති කරමින් කියයි

ත්‍රීරෝද රථයක තනිව සංචාරය කරමින් සිටිය දී, දැඩි අපහසුතාවයකට පත් වන අනපේක්ෂිත සිද්ධියකට මුහුණ දුන් නවසීලන්ත…

තාජුඩීන්ගේ ඝාතකයා හොයන කොට කවුරුහරි අහු වුනොත් රණවිරු දඩයම කියන්න එපා – ජනපති අනුර කියයි

තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවත්, එය ස්වභාවික අනතුරකින් සිදු වූවක් නොවන බවත් ජනපති අනුර කියයි. ජනාධිපති අනුර…

හිටපු ඇමති පාඨලීගේ රිය අනතුරු නඩුව යළි කැඳවයි

2016 වසරේ රාජගිරියේ ප්‍රදේශයේ දී බරපතළ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු…

21 එන්න අපේක්ෂා කරනවා – මහින්ද රාජපක්ෂ කියයි

නොවැම්බර් 21 වන දා නුගේගොඩ පැවැත්වීමට නියමිත රැළියට තමන් ද සහභාගී වීමට අපේක්ෂා කරන බව, හිටපු…

නාමල් රාජපක්ෂගේ නිතී විද්‍යාල ගොනුවේ උපාධි සහතිකය නොමැති බව අනාවරණය කර ගනියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2009 වසරේදී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට (Law College) ඇතුළත්…

දේශ­පා­ල­ක­යන්ගේ පාතාල සබ­ඳතා හෙළි­වෙයි – විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි

පසු­ගිය කාල­යේදී අත්අ­ඩං­ගු­වට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් සහ ඊට සම්බන්ධ පිරි­ස­ගෙන් සිදු කළ ප්‍රශ්න…

රුපියල් බිලියන 12ක රජයේ වියදමින් හදවත් රෝහලක් ඉදි කිරිමට තීරණය කරයි

රජයේ වියදමින් හදවත් රෝහලක් ඉදි කිරිමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටී.එය​ට…

වයස 18ට වැඩි හෝටල් සේවිකාවන්ට සවස 6න් පසු සේවය කිරීමට අවසර ලබා දෙයි

1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල සේවක (සේවය හා පාරිශ්‍රමික විධිමත් කිරීමේ) පනතේ නියෝග අංක…

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත්කිරීමට කැබිනට් අනුමැතිය

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල…

ලබන සතියේ සිටම පොලිස් නිළධාරීන්ට රුපියල් 7000ක දීමනාවක් – රජය තීරණය කරයි

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000 දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු…

නාමල්ගේ රැලිය දවසේ බැසිල් රාජපක්ෂගේ බ්‍රවුන්ස්හිල් නඩුවත් නොවැම්බර් 21 කැදවයි

නීති විරෝධී ලෙස උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ පන්සියයකට ආසන්න මුදලක් වැය කර මාතර බ්‍රවුන්ස් හිල්…