පාකිස්තානයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු වහාම මෙරටට පැමිණීමට එරට රැඳීසිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉල්ලා සිටීමත්…
Author: iri news
පසුගිය ආණ්ඩු අතරමඟ නැවැත් වූ සංවර්ධන වැඩසටහන් යළි ඇරැඹීමට රජය තීරණය කරයි
පැවැති ආණ්ඩු විසින් කෝටි ගණන් මහජන මුදල් නිස්කාරණේ වියදම් කරමින් ආරම්භ කර අතරමඟ ඉදිකිරීම් අතහැර දමා…
තරගාවලියෙන් ඉවත් නොවීමේ තීරණයෙන් පාකිස්ථාන මැති ඇමතිවරු ඇතුළු ක්‍රීඩකයින් ලංකාවට ස්තූතිය පල කරයි
තරගාවලියෙන් ඉවත් නොවීමේ තීරණයෙන් පාකිස්ථාන මැති ඇමතිවරු ඇතුළු ක්‍රීඩකයින් ලංකාවට ස්තූතිය පල කර තිබේ.එම සටහන් පහතින්
මාස 10කදී කෝටි 5,000කට අධික, හෙරොයින් සහ අයිස් ටොන් 4ක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වෙයි
මෙම වසරේ ජනවාරි 1 සිට ඊයේ (12) දක්වා කළ වැටලීම්වලින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 4කට…
කටුනායක ගුවන්තොටුපළේ නව Check-in කවුන්ටර 14 ක් – මාසයක් ඇතුළත සාදා අවසන් කරයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අත්හදා බැලීමේ පදනමක් මත හඳුන්වා දුන් නව චෙක්-ඉන් කවුන්ටර 14 ක් ඊයේ…
තරගාවලිය අවසන් වන තෙක් පාකිස්තානයේම ඉන්න – ජනපති අනුර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට දැනුම් දෙයි
පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි ලෙස තහවුරු කිරීමට…
වෛද්‍යවරු නිර්දේශ කළ විදියට ආහාර නොගත්තොත් ප්‍රසන්න රණතුංග කෝමා තත්වයට යන්න පුළුවන් – නිතීඥවරුන් කියයි
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත්…
පාකිස්ථානය සමග ක්‍රීඩා කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රතික්ෂේප කරයි
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරගාවලිය පැවැත්වීම අවදානම් තත්වයකට පත්ව තිබෙනවා. දෙරට…
ප්‍රසන්න රණතුංගට පැය 04කට සැරයක් කෙටි ආහාරයක් දෙන්න ඕනේ ඇප ගන්න පෙර – නිතීඥයින් අධිකරණයට කියයි
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා…
ඩේසි ආච්චි අමතක වීමේ රෝගයකින් පෙලෙන බව නිතීඥවරයා අධිකරණයට දැනුම් දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ නැන්දණිය වූ ඩේසි ෆොරස්ට් නමැත්තිය ඩිමෙන්ෂියා ඇතුළු රෝගී තත්ත්වයන්ගෙන්…
හැඳුනුම්පත් නිකුත් කිරීම කඩිනම් කරන්නැයි ජනපති අනුර නියෝග කරයි
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ පවතින ප්‍රමාදය කඩිනමින් යළි යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපති…
සරත් ෆොන්සේකා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් තියෙනවා – නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, “සරත් ෆොන්සේකා ගැන මගේ…