හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු…
Author: iri news
මිලියන 50 දක්වා ණය ලබාගෙන තිබූ ව්‍යාපාරිකයින් සදහා පරාටේ නිතීය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන…
ශ්‍රී ලංකන් ගුවන් භාණ්ඩ සේවය ආසියාවේ පළමු තැනට පත් වෙයි
“World Air Cargo Awards 2025″ සම්මාන ඇගයීමේ දී ශ්‍රීලංකන් ගුවන් භාණ්ඩ සේවය ආසියාවේ හොදම භාණ්ඩ ප්‍රවාහන…
ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන කිසි විශ්වාසයක් නෑ – නාමල් රාජපක්ෂ කියයි
මැතිවරණ වේදිකාවේ කතා කළ උදවිය රජයේ ඉහල තනතුරු වලට පත් කරන්නේ ආණ්ඩුවට රාජ්‍ය සේවය ගැන විශ්වාසයක්…
පාර්ලිමේන්තුවේ සුපිරි වාහන 02ක් වෙන්දේසි කරයි – කෝටි 08ක ආදායමක්
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ සුඛෝපභෝගී වාහන දෙකක් විකුණා රුපියල් අට කෝටි විසි නව ලක්ෂයකට වැඩි ආදායමක් උපයාගෙන…
භාවිතයෙන් ඉවත් කළ ලංගම බස් 600ක් අලුත්වැඩිය කර ධාවනයට ගන්න තීරණය කරයි
භාවිතයෙන් ඉවත් කර ඇති ලංගම බස් රථ 600ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරන බව, ප්‍රවාහන…
වැට් බදු කෝටි 103ක ගෙවීම පැහැර හැරලා – ඇලෝසියස්ට නඩු පිට නඩු වැටෙයි
රුපියල් බිලියන 3.5ක (කෝටි 355ක් ) වැට් බදු ගෙවීම් පැහැර හරින ලදැයි චෝදනාවට වරදකරු වී මාස…
මෙරට ඉතිහාසයේ පළමුවතාවට කොටස් වෙළදපොල ඒකක 18,000 ඉක්මවා යයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,000 සීමාව ඉක්මවා තිබේ.
මිල හංගා ගෙන ආ වාහන 300ක් ආපසු හරවා යවයි
නියමිත මිලට වඩා අඩුවෙන් මිල සඳහන් කරමින් මෙරටට ගෙන්වා ඇති සුඛෝපභෝගී සහ මුල් තත්වයට ප්‍රතිස්ථාපනය කළ…
හිටපු ඇමති ලක්ෂ්මන් යාපාට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරයි
2014 වසරේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ…
1990න් පසුව පළමුවරට පුනර්ජනනීය බලශක්තියෙන් 72%ක් විදුලි ඉල්ලුම සපුරයි
2025 ජුනි මාසයේදී ලංකා විදුලි බල මණ්ඩලය (CEB) විසින් වාර්තා කරන ලද පරිදි, රටේ විදුලි උත්පාදනයෙන්…
ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව – වැඩබලන පොලිස්පති නියෝග කරයි
දිවයින පුරාම ඉන්ධන පිරවුම්හල්වල ආරක්ෂාව සඳහා සුදුසු පරිදි පොලිස් නිලධාරින් යොදවන ලෙසට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත…