බන්ධනාගාර නිලධාරීන් සහ වෛද්‍යවරුන් අයථා ලෙස වත්කම් උපයා ඇත්නම්, ඒ පිළිබඳ පරීක්‍ෂා කර නීතිය ක්‍රියාත්මක කරන…
Author: iri news
ජනාධිපති අරමුදලේ සියලු සේවා Online ක්‍රමයට හරවයි
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජූනි මස 21 වන දා සිට ආරම්භ…
ජනපති අනුර ජර්මානු ආයෝජකයින්ට ආරාධනා කරයි
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ නව ආයෝජන අවස්ථා පවතින හෙයින් එම ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා ජර්මානු ආයෝජකයින්ට ආරාධනා…
විපක්ෂයට බහුතරය හිමි දයාසිරි ජයසේකරගේ පඩුවස්නුවර ආසනයේ මාලිමාව බලය පිහිටුුවයි
පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභාවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (13) සමත් වුණා. මෙවර පළාත් පාලන…
අද මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චොලේ තුන්වන ජනන යන්ත්‍රය වසා දමයි
දින 25ක අලුත්වැඩියා කටයුතු සඳහා අද (13) මධ්‍යම රාත්‍රියේ සිට නොරොච්චෝලේ 3වන ජනන යන්ත්‍රය නතර කෙරෙන…
කතරගමට දුන් පඬුරු වලින් රෝහලට ලක්ෂ 330 ක නව වාට්ටු සංකීර්ණයක්
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලට බැතිමතුන් ලබාදෙන පඬුරු මුදලින් රුපියල් මිලියන 33 ක වියදමකින් කතරගම…
වංචා දූෂණ ඥාති සංග්‍රහ ආදියෙන් වැනසුණු රට දැන් යළි ගොඩනැඟෙමින් පවතිනවා – මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි
වංචා දූෂණ හා ඥාති සංග්‍රහ නිසා මේ රටට පසුගිය කාලයේ හෙණ ගැහුණු බවත් දැන් යම් පිළිවෙළකට…
සජිත්,නාමල්,රනිල් මාලිමාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක් ලෙස ගොඩ නැගෙයි
කොළඹ මහ නගර සභාවද ඇතුළුව, ජාතික ජන බලවේගයට බහුතර බලය නැති පලාත් පාලන ආයතනවල බලය අල්ලා…
උණ – කැස්ස – සෙම්ප්‍රතිශ්‍යාව ඇති දරුවන් පාසලේදී වෙහෙස වුණොත් හදවතට අවදානම්! – ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා
වෛරස් උණ (ඉන්ෆ්ලුවෙන්සා) සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස වැලඳී ඇති දරුවන් පාසල් ගොස් ක්‍රීඩා කර වෙහෙසට පත්වීමෙන් ඔවුන්ගේ හෘදය…
ළමයින් සිඟමනේ යෙදවීමට සහ වෙළෙඳාමේ යෙදවීමට එරෙහිව කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට රජය තීරණය කරයි
ජුලි 01 වැනිදා සිට ළමයින් සිඟමනේ යෙදවීමට සහ වෙළෙඳාමේ යෙදවීමට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව…
උතුරු මැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගසා අන්ධ කළ හිටපු යුධ හමුදා නිළධාරියාට වසර 30ක සිර දඩුවම්-
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර පූර්ණ අන්ධභාවයට පත්කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ හිටපු…
ලබන වසරේ සිට මෙරට රෝහල්වලට අඛණ්ඩව ඖෂධ – ඇමති නලින්ද ජයතිස්ස කියයි
ලබන වසරේ සිට රජයේ රෝහල් පද්ධතියේ අඛණ්ඩ ඖෂධ සැපයුමක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරන සියලුම ඉදිරි සැලසුම්…