එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමැති වජිර අබේවර්ධනට බැංකු ගිණුමක් නොමැති බවට තොරතුරු හෙළි වී තිබෙනවා. …
Author: iri news
දූෂණ විරෝධී පනතට කඩිනම් සංශෝධනයක් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ දිසානායක ඉල්ලයි
දූෂණ විරෝධී පනතේ කඩිනමින් සිදු විය යුතු සංශෝධන කිහිපයක් කෙරෙහි රජයේ අවධානය යොමු කිරීමට එහි අධ්‍යක්ෂ…
හිටපු කතානායකවරයෙක්ගේ මාසික කෑම බිල ලක්ෂ 03ක් බව හෙළි වෙයි
හිටපු කතානායකවරයකුගේ මාසික කෑම බිල (ඔහු එම ධූරයේ සිටියදී) රුපියල් ලක්ෂ තුනහමාරක් බව හෙළිවී ඇත. පාර්ලිමේන්තුව…
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ අලාභය බිලියක 275කින් පහළ යයි
ශ්‍රී ගුවන් සමාගමේ වියදම 2024/2025 වර්ෂයේ දි රුපියල් බිලියන 275.6ක් දක්වා සියයට 15.1කින් අඩුකරගැනිමට හැකිවි ඇති…
ගුවන් ගමනට පැය 04කට පෙර ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ අවසරය ලබා දෙයි
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව යන ගුවන් මගීන්ට නියමිත ගුවන් ගමන් වේලාවට පැය 04 කට…
ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 18 ඉක්මවා යයි – යුරෝපීයන්ට ලංකාවට හිත යයි
2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 18 ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී…
ශ්‍රි ලංකාවේ දුෂ්කර කාලය අවසන්,දැන් ප්‍රතිඵල ලැබෙනවා – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි
ශ්‍රී ලංකාව ගත කළ දුෂ්කර කාලය අවසන් බැවින් ඉදිරි ප්‍රතිලාභ ලැබීම සඳහා වත්මන් ප්‍රතිසංස්කරණ මාවතේම රැඳී…
රටම එකට’ මත්ද්‍රව්‍ය තුරන් කරන ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් පවත්වයි
වර්තමානයේ මෙරට මුහුණ දී සිටින ජාතික ව්‍යසනයක් වන විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම ඉලක්ක කරගත් ජාතික…
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දිය අග්‍රාමාත්‍ය මෝදි හමුවක් නවදිල්ලියේදි
ඉන්දීය නිල සංචාරයේ නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් සිදුව…
ධම්මික පෙරේරා හරිස්චන්ද්‍ර ආයතනය රුපියල් බිලියන 2.57කට මිලට ගනියි
මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මිකා පෙරේරා මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී…
අගමැති හරිනිගේ නමින් ඉන්දියාවේ පර්යේෂණ ඒකකයක් නම් කරයි
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ඉන්දීය නිල සංචාරය අතරතුර ඇය සමාජ විද්‍යාව පිළිබඳ උපාධිය හැදෑරූ හින්දු…
රත්තරන් පවුමක මිල රුපියල් ලක්ෂ 4 ඉක්මවා යයි
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට වෙළෙඳපොළේ රත්‍රං මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ…