පසුගිය කාලයේ මොරටුව දියුණු වුවා කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ හා නාගරික මන්ත්‍රිවරුන්ගේ බැංකු ගිණුම් සංවර්ධනය වී…
Author: iri news
ක්‍රිකට් ක්‍රීඩකයින්ට, කලාකරුවන්ට, දේශපාලනඥයින්ට රජයෙන් දුන් ඉඩම් පිළිබඳ විමර්ශන අරඹයි
පසුගිය පාලන කාලවලදී ක්‍රිකට් ක්‍රීඩකයින්ට, කලාකරුවන්ට සහ දේශපාලනඥයින්ට ලබා දී ඇති ඉඩම් පිළිබඳව රජය විමර්ශනය කරන…
මත්පැන් බලපත්‍ර දුන්න රනිල්ට එරෙහි නඩුවත් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරාබදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල්…
කෙහෙළියගේ බාල බෙහෙත් නඩුව ලබන සතියේ සිට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු…
කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගය අත්පත් කර ගනියි
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය, ඉතිහාසයේ ඉහළම අගය කරා ළඟා වීමට අද (03) දිනයේ…
උතුරු මැද වාහන වෙන්දේසිය ගැන ලැබුණේ වැරදි තොරතුරු බව දයාසිරි පිළිගනියි
උතුරු මැද පළාත් සභාවේ වාහන වෙන්දේසිය ගැන කළ ප්‍රකාශයට මම කණගාටුව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
මෝදර ධීවර වරායෙන් රජයට සිදු වූ පාඩුවට හිටපු ඇමතිට රාජිතට ගොනු කළ නඩුවත් කැදවයි
2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී…
කොළඹ පාරවල්වලට මෙට්‍රෝ බස් දාන්න අනුමැතිය හිමිවෙයි
පොදු ප්‍රවාහන සේවාව නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සුවපහසු, දියුණු…
රුපියල ශක්තිමත් කරමින් ඩොලරය පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
විගණන වාර්තාවක් සමගින් සජබ නගරාධිපති අපේක්ෂකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක ලෙස නම් කිරීමට යෝජිත බව පැවසෙන රීසා…
රුධිර පරික්ෂාවට වැඩිපුර සල්ලි ගත්ත රසායනාගාරයට ලක්ෂ 05ක් දඩ ගහයි
වැඩිපුර මුදල් අය කළ මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබෙනවා. ඒ…
රූපලාවන්‍ය නිෂ්පාදන රැසක උග්‍ර විෂ – ක්‍රීම්, ලෝෂන්වල බැර ලෝහ වාර්තා නිකුත් කරයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් වෙළඳපලෙන් ලබා ගන්නා ලද සමෙහි ආලේප කරන ක්‍රීම් සහ ලෝෂන් වර්ගයන්හි…