පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මහතාගේ සහභාගිත්වයෙන්දි අද විවෘත කරනු ලැබීය. මෙම ගොඩනැගිල්ල…
Author: iri news
හම්බන්තොට නව තෙල් පිරිපහදුව කඩිනමින් ආරම්භ කරනවා – චීන සයිනොපෙක් සමාගම කියයි
රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක් කරමින් අමෙරිකානු ඩොලර් බිලියන 3. 7ක ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත…
ලංගම කොන්දොස්තරලාගේ දිනක ගැහිල්ල කෝටියක් බව හෙළි වෙයි
මගී ප්‍රවේශපත් නිකුත් නොකර සිදු කෙරෙන වංචාවෙන් ලංගමයට දෛනිකව රුපියල් කෝටියකට අධික පාඩුවක් සිදුවනු ඇතැයි ප්‍රවාහන…
මම මළා කියපු කතාවට මටම හිනා – වාසුදේව නානායක්කාර කියයි
තමා මියගිය බවට සමාජ මාධ්‍යයේ පළවූ පෝස්ට් එකෙන් තමා හාස්‍ය රසයක් වින්ද බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක…
වටවල තේ සමාගම ආන්දෝලනාත්මක වෙළද දැන්වීම ඉවත් කර ගනියි –
සමාජ මාධ්‍ය තුල ජනතාව දැක් වූ දැඩි විරෝධය හේතුවෙන් වටවල තේ විසින් නිර්මාණය කරන ලද සමරිසි…
පියුමිගේ ක්‍රීම්වල ප්‍රමිතිය ගැන රස පරීක්ෂක වාර්තාවක් කැදවීමට අධිකරණය නියෝග කරයි
කෙටි කාලයකදී කෝටි ගණනක දේපළක් උපයා දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් ඇසුරු කරමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා…
නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට පැමිණෙයි
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ…
සෙව්වන්දිලාට රටින් පැන යන්න උදව් කළ අය හංගන්න ලෑස්ති වෙන්න එපා – නාමල් රාජපක්ෂ කියයි
සෙව්වන්දි ඇතුළු අපරාධකරුවන්ට රටින් පනින්න උදව් කළ අය හෙළිදරව් කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව නාමල්…
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසික් අත්අඩංගුවට ගෙන තිබේ.…
IMF සමාලෝචන සියල්ල 2027 මැද භාගයේ අවසන් කිරීමට අපේක්ෂා කරනවා – මහ බැංකු අධිපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාළ සමාලෝචන සියල්ල 2027 වසරේ මැදභාගය වනවිට අවසන් කර ගැනීමට…
කැරට් 22 රන් පවුමක මිල 342,000 දක්වා තවදුරටත් ඉහළට යයි
මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 5,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම්…
අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් ඉල්ලා ගුණරත්න වන්නිනායකගෙන් පෙත්සමක්
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ ගුණරත්න වන්නිනායක මහතා සිය නීතිඥවරු මාර්ගයෙන්…