ශ්‍රී ලංකා – ස්වීඩන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තවත් ආයෝජන ශ්‍රී ලංකාවට ගෙනඒමට සූදානම් බව ස්වීඩනය…
Author: iri news
කොළඹට සහ ගම්පහට රතු එළි දල්වමින් අවු.18ත් – 29ත් අතර HIV ආසාදිතයින් ඉහළට
ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව…
හැටන් දුම්රිය ස්ථානය ලක්ෂ 42ක අමතර ආදායමක් උපයයි
හැටන් දුම්රිය ස්ථානය රුපියල් ලක්ෂ 42ක අමතර ආදායමක් උපයා තිබෙනවා. දුම්රිය ස්ථානය මෙතෙක් භාවිතයට නොගත් ගොඩනැගිලි…
චෝදනා සම්බන්ධයෙන් කරුණු දක්වන්න බලශක්ති ඇමති අල්ලස් කොමිසමෙන් අවසර ඉල්ලයි
වසර 2015 දී රසායනික පොහොර සංස්ථාවේ සේවය කරද්දී අරමුදල් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති…
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක්
ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩෙල්ෆ්ට් දූපතට ඉන්ධන පිරවුම්හලක් ලබාදීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එකඟතාවකට පැමිණි…
බිත්තරක මිල රුපියල් 28ක් දක්වා පහළට – බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය කියයි
බිත්තර මිල පහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමය පවසයි. ඒ අනුව සුදු බිත්තරයක් රුපියල්…
හදුන්කුරැ පිරමීඩ ජාවාරමකට ගමක්ම හසුවෙයි – ඡාවාරම්කරුවන් කෝටි ගානක් අරගෙන පනියි
අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති පන්නල්ගම ගම්මානයේ සියලුම ජනතාව පිරමීඩ ජාවාරමකට හසුව ණය කාරයන්…
රවීට – ඇලෝසියස්ට එරෙහි නඩු දෙකක් විභාගයට ගන්න මහාධිකරණය තීන්දු කරයි
මහල් නිවාසයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන මහත්වරුන්ට එරෙහිව…
තාජුඩීන් ඝාතනය වෙද්දී කජ්ජා මහින්දගේ අමාත්‍යාංශයක රියැදුරෙක් – CIDය අනාවරණය කරයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදු වන විට අනුර විදානගමගේ නොහොත් කජ්ජා ප්‍රබල අමාත්‍යාංශයක රියැදුරෙක් ලෙස…
කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CIDය තීරණය කරයි
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු…
රනිල් – නාමල් ඇතුළු පක්ෂ නායකයෝ හමුවෙයි – කොළඹ දී දැවැන්ත ජනරැලියකට සූදානම් වෙයි
පසුගිය බ්‍රහසුපතින්දා දිනයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන, නාමල් රාජපක්ෂ, ජී.එල්.පීරිස් ඇතුළුව පක්ෂ විසි…
මනම්පේරි මගේ ලේකම් කෙනෙක් නෙමෙයි – හිටපු ඇමති ජොන්ස්ටන් කියයි
සම්පත් මනම්පේරි තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් නොවන බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (5) පැවැසීය. එවැනි…