පළාත් පාලන ආයතනවල බහුතර බලය මීට සුළු මොහොතකට පෙර තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්…
Author: iri news
සින්දූර් මෙහෙයුම අරඹමින් ඉන්දිය හමුදාව පාකිස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරයි
ඉන්දීය හමුදා “ඔපරේෂන් සින්දූර් අරඹමින්” පාකිස්තානයේ ඉලක්ක කිහිපයකට බ්ලැස්ටික් මිසයිල දියත් කරයි. ඉන්දීය රජය සහ හමුදාව…
මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගත්තා – විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි
මියන්මාරයේ සයිබර් කඳවුරුවල සිටි සෙසු ශ්‍රී ලාංකිකයන් 15 දෙනා ද අද (06) මුදවාගත් බව විදේශ අමාත්‍යාංශය…
වියට්නාම රජයට අයත් විශේෂ ගුවන් යානයකින් ජනපති අනුර ලංකාවට
වියට්නාමයේ තෙදින නිල සංචාරය නිමකරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක දිවයිනට පැමිණ තිබෙනවා තිබෙනවා. ජනාධිපතිවරයා අද (6)…
සතොස ඉතිහාසයේ එක් දිනක වැඩිම අලෙවිය වාර්තා කරයි
පසුගිය කාර්තුවලට වඩා ලංකා සතොස ආයතනයේ සියලුම භාණ්ඩ සියයට 23%කින් අඩු කිරීමට හැකි වූ බව එහි…
NPP පොලොන්නරුව නගරාධිපති අපේක්ෂකගේ නිවසට ගිනි තබයි
මෙවර පලාත් පාලන මැතිවරණය යටතේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයට අයත් පොළොන්නරුව මහ නගර සභාව සදහා ජාතික ජන බලවේගයෙන්…
බාල පොහොර සිද්ධියට එවකට හිටපු කෘෂිකර්ම ඇමතිවරු අත්අඩංගුවට ගන්නවා – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ රාජ්‍ය පාලන සමයේ 2021 වසරේ චීනයේ පෞද්ගලික සමාගමකින් ගෙන්වූ ප්‍රමිතියට අනුකූල නොවන…
සබරගමුවේ සිසුන් 11කගේ පන්ති තහනම් කරයි
සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ. නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව…
බොන්න ගත් කසිප්පු බඩු බාලයි කියා පොලිසියට පැමිණිලි කරයි
ගාල්ල, මිලිද්දුව ප්‍රදේශයේ පුද්ගලයකු තමා මිලදීගත් කසිප්පු හොඳ නැති බවත් ඒවාට යමක් කවලම් කර ඇති බවත්…
පොරව ගෙනියන්න නොදුන්නොත් ඡන්දෙ දාන්නේ නෑ – ආදිවාසී නායක
ඡන්දය ප්‍රකාශ කිරිමට ඡන්ද මධ්‍යස්ථානය වෙත යෑමේදී ආදිවාසී සංස්කෘති අංගයක් වන “පොරව“ රැගෙන යෑමට අවස්ථාව නොදුන්නොත්ඡන්දය ප්‍රකාශ…
අරගලය පාවා දුන්නැයි භික්ෂු සරසවියේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගෙන් හිමිනමකට ගුටි පූජාවක්
මාස දෙකකට පමණ ඉහතදී අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ පැවති අරගලය පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ…
සබරගමුවේ නවක වධයට අත්අඩංගුවට සිසුන් රිමාන්ඩ් කරයි
නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ…