ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත්ට ඇප ලබා දීම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද දිනයේ දී…
Author: iri news
රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කිරීමට තීරණය කරයි
රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන්…
ලංකාවේ ආයෝජනය කරන ලෙස වියට්නාමයේ වින්ගෲප් සමාගමට ජනපති ආරාධනා කරයි
ලංකාවේ ආයෝජනය කරන ලෙස, වියට්නාමයේ වින්ගෲප් සමාගමට, ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආරාධනා කර තිබේ. …
ජනපති අනුර ග්‍රිසීයේ මුදල් ආයෝජනය කල බවට තුසිත හල්ඔලුව කළ සාවද්‍ය ප්‍රකාශයට CID පැමිණිල්ලක්
ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂක තුසිත හල්ඔලුව ජනාධිපති අනුර දිසානායක ග්‍රීසියේ දැවැන්ත මුදල් ආයෝජනයක් කර ඇති…
සංචාරකයින් පැමිණීම වේගයෙන් ඉහළට – පළමු මාස 04ට ලක්ෂ 09ක් එයි
අප්‍රේල් මාසය අවසන් වන විට, විදේශීය සංචාරකයන් 896,884 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ. මෙය…
සමාජ මාධ්‍ය ඡායාරූප නිසා සබරගමුවේ සිසුවියන් 5කට මානසික පීඩන
සබරගමුව විශ්වවිද්‍යාලයීය තාක්ෂණ පීඨ සිසුවාට නවක වධය දුන් බවට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන…
පරිගණක දැනුමේ කප් ගහපු ලෙක්චර් – සරසවි වැසිකිළියේ කැමරා සවිකොට නිරුවත් දසුන් බලයි
විශ්ව විද්‍යාල වැසිකිළියෙහි කැමරා සවිකොට කථිකාචාර්යවරුන් හා කථිකාචාර්වරියන්ගේ නිරුවත් දසුන් ලබාගත් බව කියන කථිකාචාර්යවරයෙකු පන්නල පොලිස්…
කංජිපානිට තර්ජනය කළ නිසා ක්ලබ් වසන්ත ඝාතනය කළා – ලොකු පැටී රහස් වමාරයි
දරුණු ගනයේ සංවිධානාත්මක අපරාධකරුවකුවූ මියගිය මාකඳුරේ මධූෂ්ගේ මුදල් ලබාදෙන්නැයි කංජිපානි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ක්ලබ් වසන්ත…
සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් 04ක් CID අත්අඩංගුවට
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.…
බිරිදට රසට බිරියානි හදන්න බැරි නිසා සැමියා දික්කසාදය ඉල්ලයි
තම බිරිදට රසවත් ලෙස බිරියානි සැකසීමට නොහැකි නිසා ඇයගෙන් දික්කසාද වීමට අවශ්‍ය බව කියමින් ඩෙන්මාර්ක් ජාතික…
මාලිමාව 65% යි,සජබ 11% යි, අලියා 7% – Numbers.lk සමීක්ෂණ වාර්තාව නිකුත් කරයි
පළාත් පාලන මැතිවරණයට දින කිහිපයක් ඉතිරිව තිබියදී, Numbers.lk පූර්ව මැතිවරණ සමීක්ෂණයෙන් පෙන්නුම් කරන්නේ ජාතික ජනබලවේගය ඡන්ද…
ගබ්සාවක් වැනි දරු උපතක් ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු
“හරියටම 2025 ජනවාරි පළවෙනිදා සාමාන්‍ය විදිහට ප්‍රසූත වේදනාවක් සමඟ වයස අවුරුදු විසි නවයක කාන්තාවක් දරුවෙකු බිහිකිරීමේ…