පොහොට්ටු පක්ෂයෙන් ඉමදූව ප්‍රාදේශය සභාව සදහා තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවෙ ගෙන තිබේ. ඔහු, දැනට අක්මීමන ප්‍රාදේශීය…
Author: iri news
අපි මැයි දිනයට පොකට් මීටීන් 8000ක් තිබ්බා – එජාප මහ ලේකම් තලතා කියයි
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය නිකුත් කළ නිවේදනයක් මෙහි දැක්වෙයි. එක්සත් ජාතික…
දේපල පවරාගන්නා පනතට කතානායක අත්සන් තබයි
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර…
ජනපති අනුර අනිද්දා වියට්නාමයට – ගිිවිසුම් අත්සන් තබන්න සූදානම් වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා…
මාර්තු මාසයේ අපනයන ආදායම ඩොලර් බිලියනය ඉක්මවා යයි
මේ වසරේ මාර්තු මාසයේදී අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මාර්තු…
බලපත්‍ර ලබාගෙන යතුරුපැදි ආනයනයට අවසර දෙමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි
වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර…
පොහොට්ටු අපේක්ෂකයා කසිප්පු සමග මාට්ටු වෙයි
ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර්…
මහින්ද නිදොස් කොට නිදහස් කිරීමේ අරගලය අපි පටන් ගන්නවා – නාමල් රාජපක්ෂ මැයි රැලියේදී කියයි
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුවක් තුළම තම ආදරණීය පියාණන් නිදොස් කොට නිදහස් කිරීමට අවශ්‍ය…
දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කරන සැලසුමක් හෙළි වෙයි
තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන්…
නවකවදය නිසා මිය ගිය සරසවි සිසුවා ගැන අන්තරේ දුක් වෙයි
සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකුගේ හදිසි මරණය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය…
සරසවි සිසුවාගේ මරණය ගැන පොලීසිය විමර්ශන අරඹයි
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු ගෙල වැලලාගෙන සියදිවි නසාගැනීමට හේතු වූයේ ඔහුට නවකවදය ලබාදීමට බවට සැකකරමින් එම විශ්වවිද්‍යාලයේම…
ජන ගංගාවක් ගැලූ ජාතික ජනබලවේගයේ මැයි රැලියට ජනපති අනුරගේ ආචාරය
රට හදන ජන බලය පෙළගැසුණු මැයි රැලියට රොද බැඳි ලක්ෂ සංඛ්‍යාත ඔබ සැමට ස්තූතියි යනුවෙන් ජනාධිපති…