පුරා දින 10 ක් පුරා පැවති සිරි දළදා වන්දනාව කලින් නියම කරගත් පරිදි හෙට අවසන් වන…
Author: iri news
සදුදා නාවොත් රනිල්ට දූෂණ වීරෝධී පනත අනූව කටයුුතු කරනවා – අල්ලස් කොමිසම කියයි
අප්‍රේල් 28 වනදා හිටපු ජනාධිපති රනිල් ව්ක්‍රමසිංම මහතා කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් දූෂණ විරෝධී පනතේ 126…
ආණ්ඩුව හෙළි නොකළ ඉන්දු – ලංකා ගිවිසුම හෙට මම එළියට දානවා – ගම්මන්පිල කියයි
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝධි මහතාගේ මෙරට සංචාරය අතරතුරදී අත්සන් තබන ලද ගිවිසුම් හතෙන් දෙකක් හෝ කිහිපයක්…
දළදා වන්දානාවට පැමිණෙන පෝළම්වල සිටි සැදැහවතුන්ගේ ගණන අඩු වෙයි
දස දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සෙංකඩගලපුර සිරි දළදා වන්දනාව අද 08 වන දිනටත් පැවැත්වුණා.…
ඩිපෝ ලොක්කන්ට රතු එළියක් – ලාභ ලබන තත්වයට ගෙන්න ඇමති මාසයක් කල් දෙයි
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක…
අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාවය ලැබෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති…
දේශබන්දු අධිකරණයට අපහාස කරලා,නඩුව අභියාචනාධිකරණයට ගෙන යන ලෙස මහේස්ත්‍රාත් නියෝග කරයි
මාතර වැලිගම W15 හෝටලයට අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී…
තැපැල් ඡන්දෙන් ආණ්ඩුවට හොද පාඩමක් උගන්වනවා – නාමල් රාජපක්ෂ
පළාත් පාලන මැතිවරණයේදි රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්දය සලකුණු කල බවත්, එම රාජ්‍ය සේවකයින් මෙවර පළාත් පාලන…
දළදා දැක්මට ආරක්ෂාව දුන් පොලිස් නිළධාරීන් දෙදෙනෙක් මිය යයි
මහනුවර පැවැත්වෙන ශ්‍රී දළදා වන්දනාවේ රාජකාරියේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇත. පොලිස් මාධ්‍ය ඒකකයට…
හමුදා නිළධාරියාට බැන්න පොලිස් නිළධාරියාට එරෙහිව දැඩි පියවර ගන්න – පොලිස්පති නියෝග කරයි
දළදා මාලිගාවේ පැවැත්වෙන ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ පෝලිමක් අසල පොලිස් නිලධාරියෙකු හමුදා සෙබළෙකුට බැන වදින වීඩියෝවක් සමාජ…
මේ දෙසැම්බර් වන විට සජිත් ජනාධිපති පුටුවේ ඉන්දවනවා – කබීර් හෂීම්
එළැඹෙන දෙසැම්බර් මාසය වන විට සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරන බව සමගි…
අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න සිංගප්පූරුවේ නඩු පවරන්න ආණ්ඩුව සූදානම් වෙයි
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට වත්මන් ආණ්ඩුව…