2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට්…
Author: iri news
ආරක්ෂකයා ප්‍රභාකරන්ට බය වෙලා මුරකුටියට ගිනි තියයි
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ…
යළි කවදාවත් යුද්ධයක් ඇති නොවන රටක් අපි හදනවා – ජනපති අනුර කියයි
රටේ දරුවන්ගේ පරපුරට කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.…
ඉදිරියේදී පොහොර සහනාධාරය නෑ – වගා සහනාධාරයක් දෙන්න යයි
රජයේ පොහොර සහනාධාරය නොලැබීමෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. මේ හේතුවෙන් කුඹුරු…
දළදා වන්දනාවේ ආරක්ෂාවට බුද්ධි අංශයේ 1000ක් යොදවයි
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.…
පිල්ලෙයාන් කළේ කැප්පෙටිපොළ නිලමේ කළ දේමයි – ගම්මන්පිල
“මේ දිනවල ආයෙ වතාවක් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට අපි පත්වෙලා. ඒ පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටිම නිසා…
අතිරේක බෝග සඳහා රුපියල් 15,000ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කරයි
ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය…
ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරකයි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර…
හයේෂිකා ටීචර් පොලිස් කාර් එකයි,බයික් එකයි අරන් තිබෙන්නේ මුදල් ගෙවා බව හෙළි වෙයි
පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේශිකා ප්‍රනාන්දු පොලිස් නිල වාහන හා පොලිස්…
දළදා වන්දනාවේ පෝළිම් කිලෝමීටර් 08කටත් වඩා දිගු වෙයි
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින්…
අල්ලස් ගන්න අය අල්ලන්න රාජ්‍ය ආයතනවල විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කරයි
යම්කිසි කාර්යයක් ඉටුකර දීමට අල්ලස් ගන්නා පුද්ගලයන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සියලුම අමාත්‍යාංශ,…
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව නැති විදුහල්පතිවරුන්ට උසස්වීම් නැහැ – වැටුප් වර්ධකත් අත්හිටුවයි
ලබා ගෙන නොමැති විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වැටුප් වර්ධක…