පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් නම් ඔහුටත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ නිතිය අනුව පියවර ගැනීමට…
Author: iri news
මැතිවරණ කොමිසම පක්ෂපාතීයි – සමගි ජන බලවේගය කියයි
පළාත් පාලන ඡන්දය ආසන්න මොහොතේ මැතිවරණ කොමිසම ස්වාධීනත්වය අහිමි කරගනිමින් ආණ්ඩුවට බය පක්ෂපාතීව ක්‍රියා කරන බවට…
දළදා වන්දනාවට VIP/ VVIP පෝලිම් නෑ – දැනුම් දෙයි
“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව…
යුද්ධයේ අමාරුම කාර්යය කළේ පිල්ලෙයාන් – ප්‍රේමනාත් දොලවත්ත කියයි
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යනු යුද්ධය අවසන් කිරීම සදහා විශාල දායකත්වයත් දැරූ කෙනෙක් බව හිටපු මන්ත්‍රී…
නැවැත්වූ චීන ව්‍යාපෘති 76ක් යළි අරඹයි
නවතා තිබූ චීන ව්‍යාපෘති 76ක් යළි ආරම්භ කිරීමට තම රජය කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර…
GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය නිසා තැපෑලට මිලියන 600 – 800 අතර මුදලක් අහිමි වෙනවා – තැපැල් වෘත්තිය සමිති කියයි
රජය විසින් හඳුන්වා දී ඇති GovPay දඩ ගෙවීම් ක්‍රමවේදය හරහා තැපැල් දෙපාර්තමේන්තුවට දඩ ගෙවීමේ ක්‍රමවේදය නතර…
අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහෙන් ඇද වැටී පාසල් සිසුවෙක් මිය යයි
ඇල්පිටිය ප්‍රදේශයේ දී අද (17) පැවැත්වීමට කටයුතු කර තිබූ අවුරුදු උත්සවයක ග්‍රීස්ගස සකස්කරමින් සිටියදී ඉන් ඇදවැටී…
බදු ගැන සාකච්ඡා කරන්න ඇමතිවරයෙක් සමග විශේෂ දූත පිරිසක් ලබන සතියේ අමෙරිකාවට
ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරු බදු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දූත පිරිසක් අමෙරිකා එක්සත් ජනපදයට යාමට…
අමෙරිකා තීරු බදුවලින් වෙන පාඩුව අනෙක් රටවල් හරහා සම්පූර්ණ කර ගැනීමට සැලසුම් – අපනයන සංවර්ධන මණ්ඩලය කියයි
අමෙරිකන් වෙළෙඳපොළ තීරු බදු ඉහළ දැමීම හේතුවෙන් ලංකා අපනයන ආදායම් පරතරයට සිදුවන පාඩුව ඉතිරි රටවල වෙළෙඳපොල…
දියර කිරි සහ යෝගට් වැට් බද්දෙන් නිදහස් කරයි
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට්…
දළදා ප්‍රදර්ශනය හෙට – බැතිමතුන් දැන්ම සිට මහපාරේ පෝලිම්වල ළැගුම් ගනියි
දළදා දැක්ම පටන් ගන්නේ හෙටය.. කිසිවෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට මිනිස්සු අද හවස සිට පෝල්ම්වලය. සිය ඇඳුම්…
අවුරුදු නිවාඩුවෙන් පසු කොටස් වෙළෙඳපොළේ වර්ධනයක් වාර්තා කරයි
දීර්ඝ සතිඅන්තයකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි අද (16) දිනයේ දී මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළ…