රණවිරුවන් යුධ අපරාධ කරුවන් ලෙස තීරණය කිරීමට එක්සත් රාජධානිය කළ පරීක්ෂණය කුමක්දැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ…
Author: iri news
පළාත් පාලන ආයතනවල අක්‍රමිකතා ගැන විශේෂ විමර්ශනයක් අරඹයි
පළාත් පාලන ආයතනවල පසුගිය කාලයේ සිදු වූ විවිධ අක්‍රමිකතා හා වංචා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන බව…
තව මාස දෙකකින් සිපෙට්කෝ තෙල් බංග්ලාදේශයට – ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කියයි
එළැඹෙන මාස දෙක තුළ ලිහිසි තෙල් අපනයනය කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ…
වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කිරීමට නියෝග
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද…
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය ඇමති වියාලේන්ද්‍රන් රිමාන්ඩ් කරයි
හිටපු රාජ්‍ය අමාත්‍ය එස් වියාලෙන්ද්‍රන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට…
පෙබරවාරියේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.38 දක්වා ඉහළට යයි
පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.38 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. එය…
ජනතාවට වින කළ පොලිස්පති ජන වරමේ බලයෙන් ඉවත් කරනවා – නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර
ජනතාවට වින කළ පොලිස්පතිවරයා ජනවරමේ බලය පාවිච්චි කරමින් ඉවත් කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග…
දේශබන්දුට එරෙහිව ආණ්ඩුවේ යෝජනාවට සහාය දෙනවා – සජිත් කියයි
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ…
බරපතල හානි සිදුව ඇත්නම් ගබ්සාවට අවසර දෙන්න නිතී හදන්න රජය සූදානම් වෙයි
කළලයට බරපතළ ලෙස හානි සිදුව ඇති බවට විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති අවස්ථාවක ගර්භිණීභාවය අවසන් කිරීම…
දේශබන්දුව පොලිස්පති ධුරයෙන් යවන විශ්වාසභංගය අද පාර්ලිමේන්තුවට
බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය…
හිටපු ප්‍රධානියෙක් තම දුවගේ ගමන්වලට මැතිසබේ වාහනයක් දී ඇති බව හෙළි වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන…
දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම ගන්න අවසර දෙයි
දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා…