සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර…
Author: iri news
ආයුධ පෙන්නන්න එක්ක යයිද දන්නේ නෑ – නාමල් CID ඇවිත් කියයි
කුප්‍රකට එයාර්බස් ගණුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. ප්‍රකාශයක් ලබා දීමට…
අස්වැන්නෙන් කිලෝ 300 ගානේ රජයට දෙන්න ත්‍රිකුණාමලයේ ගොවීන් එකග වෙයි
මහ කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් තුන්සිය බැගින් රජයට ලබා දීමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු ගොවි සංවිධාන…
2025 ජනවාරියේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙයි
2025 ජනවාරි මාසයේ අපනයන ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්වා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2025 ජනවාරි මාසයේදී…
දූෂිත එයාර්බස් ගණුදෙනුව ගැන ප්‍රකාශයක් ගන්න නාමල් අද CID කැදවයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා…
online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල රුපියල් 05කින් පහළ දමයි
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල රුපියල් පහකින් අඩු…
දළදා පෙරහර හැඩ කළ නර්තන ශූරී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි
මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.…
මහින්ද රනිල් එක්ක උමංදාව වැඳපුදා ගනියි
හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ…
ගෝඨත් ෆේල්,අනුරත් ෆේල්,රනිල්ට විතරයි පුළුවන් – රාජිත කියයි
දිගින් දිගටම රජය කෙරෙහි ජනතාවගේ ඇති විරෝධය වර්ධනය වෙමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
හමුදාවේ ඉහළ නිලධාරීන් සමග ජනපති ආරක්ෂාව ගැන සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද…
69 ලක්ෂයේ ජනතාව අපි එක්ක එකතු වෙමින් ඉන්නවා – සාගර කියයි
නාමල් රාජපක්ෂගේ නායකත්වය මත පදනම් වූ රටට නායකත්වය ඇතිව ජනතාව දිනවන දැවැන්ත වැඩසටහනක් මත පදනම් වූ…
මොරටුව සරසවියේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක්
මොරටුව විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවෙන බව වාර්තා වෙයි. ඒ අනුව කොළඹ ගිනිනිවන ඒකකයේ රථ…