අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ…
Author: iri news
හරක් කටාට CIDයෙන් පනින්න සහාය වු කොස්තාපල් දිවයිනට රැගෙන එයි
“හරක් කටාට” CIDයෙන් පළායාමේ උත්සාහය සඳහා අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා ඉන්දීය ආරක්ෂක අංශ මගින් එරටදී අත්අඩංගුවට…
නීතිඥ වෙස්ගත් වෙඩික්කරු ගිනිඅවිය සූක්ෂමව පොතක සඟවා පැමිණි බව හෙළි වෙයි
සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ග්‍රන්ථයක් තුළ ඉතා සූක්ෂම…
සිදුවීමට සම්බන්ධ සියළු පුද්ගලයින් හදුනා ගත්තා – මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති වටගල කියයි
අලුත් කඩේ මහාධිකරණ සංකීර්ණය තුළදී පාතාල නායක ගනේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද මාධ්‍යවේදීන්…
ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරුගේ ඡායාරූපය එළියට
පාතාල කල්ලි සාමාජිකයෙකු වූ ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තැබීමට නීතිඥ වේශයෙන් අධිකරණයට භූමියට පැමිණි වෙඩික්කරුගේ සීසීටිවි…
පාන් අඩු කරත් බේකරි නිෂ්පාදන මිල අඩු කරන්න බෑ – බේකරි සංගමය කියයි
පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීම අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩු…
අධිකරණයට රැගෙන ආ ගණේමුල්ල සංජීවගේ අවසන් මොහොත
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ සිදුවු වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන…
රජයේ රෝහල්වල ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීමට වැඩ අරඹයි
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා…
ගණේමුල්ල සංජිව උසාවිය තුළදී වෙඩි තබා ඝාතනය කරයි
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඇතුළතදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන්…
මිනිස් සිරුරට දැනෙන ලෙස අද උෂ්ණත්වය වේගයෙන් ඉහළට
මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (19) දිනයේත් “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතින බවට අපේක්ෂා කරන…
පාස්පොර්ට් අද සිට පැය 24 පුරාම නිකුත් කරයි – රෑටත් බස් රථ ධාවනය කරයි
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අද සිට පැය 24 පුරාම ක්‍රියාත්මක…
ලංගම වාර ප්‍රවේශපත්‍ර ලාභීන් ප්‍රවාහනය අනිවාර්ය කරයි – නොකරන ලංගම සේවකයින්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග
ලංගම වාර ප්‍රවේශපත්‍රලාභීන්, එම බස් රථවල ප්‍රවාහනය අනිවාර්ය කෙරේ. එවැනි පාර්ශ්ව ප්‍රවාහනය ප්‍රතික්ෂේප කරන ලංගම සේවකයින්ට…