කටාරයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ “සාර්ථක” ඉරාන ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය මත සටන් විරාමයක් “පැනවූ” බව…
Author: iri news
සටන් විරාමයක් නෑ, ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කරයි
කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.…
ජොන්ස්ටන් ගැන බොරු වාර්තා දුන් වෛද්‍යවරයාට එරෙහිව ගන්නා පියවර ගැන කියන්න අධිකරණය වෛද්‍ය සභාවට නියෝග කරයි
විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි තරමට දැඩි කොන්දේ අමාරුවකින් පෙළෙන බවට නාරාහේන්පිට ප්‍රදේශයේ…
මැදපෙරදිග යුද්ධය අවසන් – ඉරානය – ඊශ‍්‍රායලය සටන් විරාමයකට එකග වෙයි
පූර්ණ සටන් විරාමයක් සඳහා ඉරානය සහ ඊශ්‍රායලය එකඟ වී ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.…
ඩොලර් බිලියන 4ක් වටිනා ආයෝජන 39ක් ලංකාවට ලැබුණා – ආයෝජන මණ්ඩලය කියයි
ඇමරිකානු ඩොලර් මිලියන 4,669ක් වටිනා ආයෝජන 39ක් ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඊයේ…
ඉරාන ප්‍රහාරයක් අත ළග – කටාර් රාජ්‍යය ගුවන් සීමාව වසා දමයි
ඉරානය විසින් කටාර්හි පිහිටි ඇමරිකානු යුධ හමුදා කදවුරට මිසයිල ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති බව…
චෝදනාවට ලක්වන විශේෂඥ වෛද්‍යවරිය අපේ සාමාජිකාවක් නොවෙයි – GMOA කියයි
සෞඛ්‍ය පද්ධතිය තුළ සිටින කවුරුන් හෝ රෝගී සත්කාරක සේවාවන් අඩපණ වන ලෙස කටයුතු කරන්නේ නම් හෝ…
ඇමති බංගලා ඉල්ලන රාජ්‍ය හා පෞද්ගලික ආයතන ලැයිස්තුව ජනපති වෙත යොමු කරයි
ඇමැති බංගලා ඉල්ලූ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් පිළිබඳ වාර්තාව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා…
මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කරයි
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. නිවේදනයක්…
ආදායම් බදු නොගෙවූ සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි
රුපියල් ලක්ෂ 369කට ආසන්න ආදායම් බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පවරා තිබූ නඩුවකට…
අයගම ක්‍රයිම් OIC ගෙවල් බිදලා හොරකමේ ගිහින් අහුවෙයි
නාරාහේන්පිට උද්‍යාන පාරේ ප්‍රංශ පාසල ඇතුළු නිවෙස් බිඳ දේපොළ සොරා ගැනීමක් සම්බන්ධයෙන් අයගම පොලීසියේ අපරාධ අංශයේ…
වත්කම් හංගන දේශපාලඥයන්ට අල්ලස් කොමිසම දැල එලයි – වයස නොබලා දරුවන්ගේ ගිණුම් විස්තර දෙන්න කියයි
රාජ්‍ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්‍රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ (…