මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා…
Author: iri news
පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය සහ නියාමනය කරන්න යාන්ත්‍රණයක් එනවා – අධ්‍යාපන නියෝජ්‍ය ඇමති
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා…
අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද…
ලසන්ත ඝාතන පරීක්ෂණය විශිෂ්ට රහස් පරික්ෂක ශානි ඇතුළු කණ්ඩායමකට
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති…
අපරාධ රැසකට සම්බන්ධ හිරු නාලිකාවේ මාධ්‍යවේදීයෙක් ගැන පොලිසිය දැනුම් දෙයි
අපරාධ රැසකට සම්බන්ධ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් පිළිබද පොලිසිය දැනුම් දෙයි
ජනපති අනුරගේ මංගල අයවැය හෙට – රාජ්‍ය සේවක මූලික වැටුපත් ඉහළට
මූලික වැටුපේ වර්ධනයක් ද සහිතව රාජ්‍ය සේවකයන් සඳහා දැනෙන වැටුප් වැඩි වීමක් සිදුකෙරෙන සහ පොදුවේ සාමාන්‍ය…
ලන්ච් ෂීට් වෙනුවට පදම් කළ කෙසෙල් කොළ එයි
කෑම පාර්සල් කිරීම සඳහා භාවිත කරන පොලිතින් (ලන්ච් ෂීට්) වෙනුවට පදම් කළ කෙසෙල් කොළ භාවිත කිරීමට…
අපරාධ නඩු නිතීපතිගෙන් ඉවතට – ලොවම පිළිගත් ක්‍රමවේදයක් එයි
මේ වනවිට නීතිපතිවරයා යටතේ පවත්නා අපරාධ නඩු මෙහෙයවීම සඳහා රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂ තනතුරක් (අභිචෝදක) ස්ථාපිත…
පසුගිය වසරට වඩා එන මාර්තු සහ අප්‍රේල්වල උෂ්ණත්වය වේගයෙන් ඉහළට
ශ්‍රී ලංකාව දැනට වියළි කාලගුණයකට මුහුණ දී සිටින අතර, ඉදිරි සති දෙක සඳහා අඩු වර්ෂාපතනයක් අපේක්ෂා…
බලපත්‍රය අලුත් කරන්න අල්ලස් ගත්ත PHI අත්අඩංගුවට ගනියි
හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන්…
පෙබරවාරි 14 වනවිට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 370,000 ඉක්මවා යයි
පෙබරවාරී මාසයේ මුල් දින දා හතර තුළ විදේශීය සංචාරකයන් එක්ලක්ෂ පහළොස් දහස් හතලිස් තුන් දෙනෙකු- දිවයිනට…
කොළඹ රථගාල්වල පළමු විනාඩි 10 ඇතුළත මුදල් අයකලොත් පැමිණිලි කරන්න – නාගරික කොමසාරිස් කියයි
කොළඹ නගරයේ රථවාහන නැවතුම්පලවල ටෙන්ඩර් ක්රමයට දී බදු දී ඇති බවත් පළමු විනාඩි 10 ඇතුළත මුදල්…