රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට…
Author: iri news
නාමල්ගේ නීති උපාධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි CIDයට උපදෙස් – වැඩබලන පොලිස්පති
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබාගත් ආකාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ…
අද සිට විදුලි කප්පාදුවක් නෑ – බලශක්ති ඇමති කියයි
අද (14) සිට දෛනික විදුලිය කප්පාදුවක් නොකරන බව බලශක්ති ඇමති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා කියා සිටී.
ඇල්ල කන්දේ ගින්න කදුවැටිය පුරා පැතිර යාමේ අවදානමක් මතු වෙයි
ඇල්ල සංචාරක නගරය ආසන්නයේ ඇති ඇල්ල කන්ද ( Ella Rock) ප්‍රදේශයේ හටගත් ගින්න මේ වනවිට ඇල්ල…
හිටපු ජනපති මෛත්‍රි සහ රනිල් එක් වී තීරණාත්මක සාකච්ඡාවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණි. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා…
රට තුළ දිළිදුකමින් ඉන්න පිරිස ගැන රජය දන්නේ නෑ – විපක්ෂ නායක සජිත් කියයි
දිලිඳුබව තුරන් කිරීමට කෙතරම් වැඩසටහන් නිර්මාණය වූවත් රටේ දිලිදු කමෙන් පෙළෙන පිරිස කොපමන දැයි අදටත් රජය…
වී අලෙවි මණ්ඩලය පළමු වී තොගය මිලදී ගනියි
වී අලෙවි මණ්ඩලය අද පළමු වී තොගය අම්පාර ගබඩාවේ දී මිලදී ගෙන තිබෙනවා. මෙම අවස්ථාව නිරීක්ෂණ…
වී අස්වැන්නෙන් හතරෙන් එකක්වත් රජයේ වී ගඩාවලට දෙමු – ගොවිනායක පුංචිරාළ රත්නායක
මේ වන විට රජය වී ගබඩා විවෘත කර තිබෙන නිසාත්, වී ගබඩා අරින්නැයි රජයෙන් ඉල්ලා සිටියේත්…
අද කීයට වී ගත්තත් අපි කියන මිලට හාල් දෙන්න වෙනවා – පාරිභෝගික අධිකාරිය මෝල් හිමියන්ට දැනුම් දෙයි
මහා පරිමාණ මෝල් හිමියන් කවර මිලකට වී මිලදී ගත්තත්, සහල් අලෙවි කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරිය…
අල් ජසීරාවේ සාකච්ඡාවට ගිය රනිල් කේන්තියෙන් නැගිට එයි
අල් ජසීරා ප්‍රවෘත්ති සේවයේ මුදල් ගෙවා ලබා ගත හැකි සාකච්ඡාවක් සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු…
විදුලි අර්බුදය නිමා කරන්න නොරොච්චෝලේ තව පැය කිහිපයකින් පණ ගන්වයි
නොරොච්චෝලේ අල්අඟුරු බලාගාරයේ අක්‍රීය වූ විදුලි ජනන යන්ත්‍ර තුන අද (13) පෙරවරුවේ ක්‍රියාත්මක කරන බව ලංකා…
හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ වතුර කපයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර…