2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර…
Author: iri news
සපුගස්කන්දට බැරල් 100,000 ක තවත් තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව අද (11) පස්වරු 2ට ආරම්භ කෙරුණි. එහිදී ගනු ලැබූ තීරණ පහතින්…
අලුතෙන් විවාහ වන යුවලකට ගෙයක් හදාගන්න ණයක් දෙන්න ව්‍යාපෘතියක් එයි
අලුතින් විවාහ වූ යුවළක් සඳහා නිවසක් තනා ගැනීමට ණය මුදලක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව නාගරික…
කටුනායකට ජාත්‍යන්තර අවන්හල් 4ක් එයි
කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D,39-D සහ 42-D යන අවකාශ 4හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන…
අවිධිමත් ලෙස සහල් තොග රැස්කිරීම සහ ගබඩා කිරීම නියාමනයට නව බලපත්‍රයක් එයි
අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනයට බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට අදාළව වී…
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පොලීසියේ 17ක් සේවයෙන් ඉවත් කරයි
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ…
රට හැර ගිය කතා බොරු,20 යළි ලංකාවට එනවා – නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න කියයි
තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා…
හෙට විදුලි කප්පාදුවක් නෑ – ලංකා විදුලි බල මණ්ඩලය කියයි
හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම්…
දේශියව එකලස් කල වාහන අපනයනය කර ඩොලර් මිලියන 450ක් හොයයි
පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා…
යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු පවරයි – දෙන්නගෙම නමින් Joint Account එකක් සොයා ගනියි
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට…
වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්
වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී…
කෙහෙළියට කෝටි ගණන් වන්දි අරන් දුන්න රනිල් එක්ක එකතු වෙන්නේ කොහොමද ? හිරුණිකා අහයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකමුතු වීම සදහා ගෙන යන සාකච්ඡා සදහා තමන් එක…