ආණ්ඩුව පළාත් පාලන ආයතන මාර්ගෝපදේශ සංග්‍රහය අමුඅමුවේ උල්ලංඝනය කරලා – සජිත්

පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින්…

දරුවන් නොසලකන වැඩිහිටියන්ගේ දුක කියන්න වට්ස් ඇප් අංකයක් හදුන්වා දෙයි

දරුවන් විසින් නොසලකා හරින සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය…

වැවිලි අමාත්‍යංශයේ සැප වාහන වෙන්දේසියට ටෙන්ඩර් කැදවයි

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී වාහන 16ක් සහ සෙසු වාහන 3 ක් විකිණීම…

අනේ.. අපි දෙන්නා බේරාගන්න – බලන්න යන මන්ත්‍රීවරුගෙන් මහින්දානන්ද සහ නලීන් ඉල්ලයි

“අපි දෙන්නා බේරාගන්න” බරපතල චෝදනා සහිතව බන්ධනාගාරගතව සිටින අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු දෙදෙනා…

මෙය අපේ අවසන් IMF වැඩසටහන විය යුතුයි – ජනපති අනුර කියයි

ශ්‍රී ලංකාව මේ වන විට ඇතුළුව සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනල ජාත්‍යන්තර මූල්‍ය…

ව්‍රායි බල්තසාර් කොළඹ නගරාධිපතිනිය ලෙස තේරී පත් වෙයි

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර…

සර්වජන බලයේ සහායත් අවසන් මොහොතේ විපක්ෂයට

කොළඹ මහ නගර සභාවේ, නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් නම් කරන ලද අපේක්ෂකයාට සහාය දැක්වීමට සර්වජන…

ජන­පති සමාව අව­භා­විත කර 212ක් නිද­හස් කරලා – CID විම­ර්ශ­න­ව­ලින් හෙළි­වෙයි

ජන­පති පොදු සමාව අනි­තීක ලෙස භාවිත කර­මින් මේ වසරේ නිද­හස් දින, වෙසක් දින හා ගිය වසරේ…

කුඩු ජාවාරමුන්ගේ කෝටි 400ක දේපළ තහ­නම් කරයි

පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන් ඇතුළු නීති­වි­රෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කර­ගෙන ඇති පුද්ග­ල­යන් 88 දෙන­කුගේ රුපි­යල් කෝටි…

වෙළද,ඩිජිටල් ව්‍යාපෘති රැසක් ජනපතිගේ ජර්මානු සංචාරයෙන් ලංකාවට ලැබෙයි

මෙරට වෙළෙඳ, ඩිජි­ටල් ආර්ථික, ආයෝ­ජන සහ වෘත්තීය පුහුණු ඇතුළු ක්ෂේත්‍ර රැස­කට සෙත සැල­සෙන ව්‍යාපෘති රැසක් රැගෙන…

ඉදිරි දින කිහිපයේදී බන්ධනාගාරවල පූර්ණ ප්‍රතිසංවිධානයක්

බන්ධනාගාරයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් ඉදිරි දිනවල කෙරෙනු ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ඉරිදා…

නගරාධිපති ධුරය මාලිමාවට ද ? සජබයටද ? කොළඹ නගරාධිපති තෝරන ඡන්දය හෙට

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතරය හිමිනොවූ කොළඹ මහා නගර…