පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව ජාතික ප්‍රවාහන කොමිසම පවසයි. මුදල් භාවිතය අඩු…
Author: iri news
විදුලිය ලබා දීම යළි අරඹයි – කොළඹ ජාතික රෝහලටත් විදුලිය
අද (09) උදෑසන මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම මේ වනවිට යථාවත් කරමින් පවතින බව විදුලිබල…
අද සවස 04 වනතෙක් සෝලා පැනල් විසන්ධි කරන ලෙස බලශක්ති ඇමති රටෙන්ම ඉල්ලයි
බිඳ වැටුණු විදුලිය සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් නිවෙස් වල වහලය මත සවිකර ඇති සූර්ය…
පානදුර විදුලි උප පොලේ වදුරෙකුගේ ගැටීමෙන් රටටම විදුලිය ඇන හිටි බව හෙළි වෙයි
පානදුර ග්‍රිඩ් උපපොළ සමඟ වඳුරෙකු ගැටීමෙන් දිවයින පුරා විදුලිය ඇනහිටීමක් සිදු වූ බව විදුලිබල අමාත්‍ය කුමාර…
විදුලිය බිද වැටීම යථා තත්වයට පත් කිරීමට පැය ගණනාවක් ගත වෙයි – විදුලි බල මණ්ඩලය
විදුලිය බිද වැටීම යථා තත්වයට පත් කිරීමට කඩිනමින් පියවර ගනිමින් සිටින බව එහි පද්ධති පාලන අංශය…
කොළඹ ප්‍රධාන පද්ධතියේ අසමතුලිතතාවයෙන් විදුලිය බිද වැටුණු බව අනාවරණය වෙයි
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසනවා.…
දිවයින පුරා විදුලිය බිද වැටෙයි
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු…
පෙබරවාරි 17 සිට දිනකට විදේශ ගමන් බලපත්‍ර 4500ක් නිකුත් කරයි
පෙබරවාරි මස 17 වන දා සිට, දිනකට විදේශ ගමන් බලපත්‍ර 4,500 ක් නිකුත් කිරීමට පියවර ගන්නා…
කතරගම කපු මහත්වරු වසරකට මිලියන 600ක ආදායමක් හොයයි
කතරගම දේවාලයේ කපු මහත්වරුන්ට වාර්ෂිකව රුපියල් කෝටි 60කට අධික (මිලියන 600) ආදායමක් හිමි වන බව සිළුමිණට…
විදෙස් ශ්‍රමික ආදායම වේගයෙන් ඉහළ යයි – ජනවාරියේ ඩොලර් මිලියන 573ක් එවයි
පසුගිය ජනවාරි මාසය තුළ විදෙස් ශ්‍රමිකයින්ගෙන් අමෙරිකානු ඩොලර් මිලියන 573ක් මෙරටට ලැබී තිබේ. පසුගිය වසරේ ජනවාරි…
එක එක යෝජනා ගෙනල්ලා මන්ත්‍රීකම බල්ලට දාලා – දයාසිරි ජයසේකර කියයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අද වන විට හෑල්ලුවට ලක්කර බලු තත්ත්වයට පත් කර නන්නත්තාර කර ඇති බව…
සහල්මෝල් හිමියන්ගේ ලාභය දැනගතහොත් පුදුම වෙනවා – ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනය කියයි
මහා පරිමාණ සහල්මෝල් හිමියෙක් ලබන ලාභය පිළිබඳව ජනතාව දැනගතහොත් පුදුමයට පත්වන බවත් වී මිල තීරණය කිරීමේදී…