වසර දෙදහස් නවයට පෙර නිකුත් කර ඇති අලුත් කිරීම සිදුකර නැති රියැදුරු බලපත්‍ර සියල්ල අවලංගු කිරීමට…
Author: iri news
ලොක්කා අපිව රැවට්ටුවා – දේශබන්දු ගැන සාක්ෂි දෙමින් සහකාර පොලිස් අධිකාරී නෙවිල් කියයි
වැලිගම ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි තැබීමට තමන් ඇතුළු කණ්ඩායමට නියෝග කළේ එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන…
සමරු ඵලකය ගලවා සමාජ මාධ්‍යයේ වීරයෙක් වෙන්න ඕනේ වුණේ නෑ – ඇමති නලින්ද ජයතිස්ස කියයි
වාද්දුව මධ්‍ය මහා විද්‍යාල තාක්ෂණ ගොඩනැගිල්ලේ සමරු ඵලකයේ තම නම පමණක් නොව අගමැතිතුමියගේ ද නම තිබූ…
සිරකරුවන් නිදහස් කිරීම ගැන උසාවියත් පුදුම වෙන විස්තර ඊළඟ නඩු දිනයේදී – සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් කියයි
අල්ලස් හෝ අනිසි ප්‍රතිලාභ ලබාගැනීමේ අපේක්ෂාව පෙරදැරිව ජනාධිපති පොදු සමාවට මුවාවී අධිකරණය විසින් දඬුවම් නියම කළ…
කොට්ටාව – පිටකොටුව 138 මාර්ගයට තට්ටු දෙකේ බස් රථයක් එයි
කොට්ටාව – පිටකොටුව 138 බස් මාර්ගයට තට්ටු දෙකේ (ඩබල් ඩෙකර්) බස් රථයක් මගී ප්‍රවාහනය සඳහා ධාවනයට…
තුෂාර උපුල්දෙණිය දේශපාලකයින්ට කඩේ නොයන, සෘජු නිලධාරියෙක් – ගම්මන්පිල
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ රජයේ පදයට නටන නිලධාරියෙක් එම තනතුරට…
ජර්මනියෙන් ජනපති අනුරට උණුසුම් පිළිගැනීමක්
ජර්මනියේ සංචාරයක නිතර වී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) පස්වරුවේ ජර්මානු ජනාධිපති Frank…
සජබ විසින් කොළඹ නගරාධිපති ධුරයට වංචා දූෂණ නැති පුද්ගලයෙක් ඉදිරිපත් කළ යුතුයි – සාගර කාරියවසම් කියයි
කොළඹ මහ නගර සභාවේ බලය විපක්ෂය විසින් පිහිටුවිය යුතු බවට වන මතයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…
කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවිකාවක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබාදී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය…
’’ජනාධිපති සමාව – පොදු සමාව මේ ආණ්ඩුව අදුරන්නෑ – දයාසිරි කියයි
ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි…
මධ්‍යම අධිවේගයේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය
මධ්‍යම අධිවේගී මාර්ගයේ අදියර IV ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගය ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් 25 දක්වා රිමාන්ඩ් කරයි
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා එළැඹෙන 25 වනදා…