ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ…
Author: iri news
වගකීම් ඉටුකරන්න බැරි නම් පුටුවල ඉඳලා වැඩක් නෑ – ජනපති නිතීපතිට දැනුම් දෙයි
ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂාව තහවුරු කිරීමේදී හා යුක්තිය හා සාධාරණත්වය ඉටු කිරීමේදී නීතිපති දෙපාර්තමේන්තුවට…
රටම ඩිජිටල් කරන පළමු පියවර අද තියයි – රාජ්‍ය ආයතනවල සියළු ගෙවීම් සිදු කල හැකි GovPay අද නිකුත් කරයි
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන්…
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හට ගනියි
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ. එම ගොඩනැගිල්ලේ ඉහළ මහලක…
රුපියල් 11,000ක අල්ලසක් ගත් සේවකයාට වසර 7ක සිරදඬුවමක් දෙයි
රුපියල් 11,000ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යාල සහායකයෙකුට බරපතළ වැඩසහිත වසර…
ලසන්තගේ බිරිඳට ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්
ඝාතනයට ලක් වූ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ බිරිය සොනාලි සමරසිංහ මහත්මිය නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ…
අරගලයේ දී දේපල හානි වුනා කියා ජොනී ලක්ෂ 900ක්,ප්‍රසන්න ලක්ෂ 500ක්,කෙහෙළිය ලක්ෂ 950ක් ගත් බව හෙලි වෙයි
අරගලයේ දී දේපල හානි වුනා කියා ජොනී ලක්ෂ 900ක්,ප්‍රසන්න ලක්ෂ 500ක්,කෙහෙළිය ලක්ෂ 950ක් ගත් බව හෙලි…
නිතීපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්න – ලසන්තගේ දියණිය කියයි
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස…
වෙන කිසිවක් මම දන්නේ නෑ – පාස්කු බෝම්බ චෝදනාව ගැන ගෝඨාභය කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අසාත් මවුලානා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල කර…
ලසන්ත ඝාතන සැකකරුවන් නිදහස් කිරීම ගැන අහන්න නිතීපතිව අද ජනපති අනුර කැදවයි
මතභේදාත්මක ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයාට කැඳවීමක් කර තිබේ. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග…
ක්ලීන් ශ්‍රි ලංකා යටතේ හැටන්වල රතු නිවේදන දෙයි – බුලත් කෙල ගහන අය උසාවි දාන බවත් කියයි
හැටන් දික්ඔය නගර සභා සිමාවේ ව්‍යාපාරිකයන්ට, පදිංචිකරුවන්ට, නගරයට පිවිසෙන පාරිභෝගිකයන්ට හැටන් පොලිසිය සහ හැටන් දික්ඔය නගර…
වී මිලදී ගැනීමට වසර ගණනකට පසුව අද සිට රජයේ තොග ගබඩා විවෘත කරයි
වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී…