වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය. වී…
Author: iri news
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට අද සිට කෑම ගන්න වෙන්නේ රුපියල් 2000ක් ගෙවලා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සිය ආහාර වේල් සඳහා අද(05) සිට රුපියල් 2000 ක් ගෙවිය යුතුවේ. රුපියල් 450 ක්ව…
සමගි ජන බලවේගයට ආයේ ජනාධිපති ඡන්දයකට එන්න බෑ – පාඨලී කියයි
ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත්…
වී සහතික මිල අද තීරණය කරයි
ගොවියාට සතුටු වියහැකි අයුරින් වී සඳහා අද (05දා) සහතික මිල තීරණය කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති…
ජල ගාස්තුවත් 10% – 30%ත් අතර ගානකින් ඉදිරියේදී පහළ දානවා – ජල සම්පාදන මණ්ඩලය කියයි
සියයට 10ත් 30ත් අතර ප්‍රමාණයකින් ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන…
තරුණයෙකුට වධහිංසා කල වීරකැටිය පොලීසියේ 4ක වැඩ තහනම් කරයි
ඇප මත නිදහස්ව සිටි වීරකැටිය පොලිස් ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට වැඩබලන…
කොලොන්නාව ගංවතුර ගැටළුවට අදාල ක්‍රියාමාර්ග ගන්න – අගමැති හරිනි උපදෙස් දෙයි
කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය…
පවතින ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙනා ආ යුතුයි – කාදිනල් හිමි කියයි
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අහෝසි කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් කියා සිටිති.…
යාපනයේ තරුණයෝ ජාතික කොඩි රැගෙන වීදි බසියි
යාපනයේ තරුණ තරුණියන් විසින් සංවිධානය කළ ජාතික නිදහස් සමරු දින උළෙලක් යාපනය කොටුව අසලින් ආරම්භ වුණි.…
නිල රථය පෞද්ගලික සංචාරයකට භාවිත කල බවට චෝදනා එල්ල වූ ඕස්ට්රේලියා ප්‍රවාහන අමාත්‍යවරිය ඉල්ලා අස් වෙයි
අමාත්‍ය ධූරය සදහා ලබා දෙනු ලබන නිල මෝටර් රථයපෞද්ගලික අවශ්‍යතා සදහා භාවිතා කළ බවට චෝදනා එල්ල…
ඖෂධ මාෆියාව අවසන් කළ සමාගම බවට ABC Pharma පත් වෙයි – බෙහෙත් අඩු මිලට ගෙන්වයි
මෙරට පැවැති ඖෂධ මාෆියාව අවසන් කිරීමට සමත් වූ සමාගම බවට ABC pharma පත් වී තිබේ.ඒ ඔවුන්…
රිය පෙරහර කරමින් අම්පාරේ සියලු ජාතීන් එක්ව ජාතික නිදහස් දිනය සමරයි
හැත්තෑ හත්වන ජාතික නිදහස් දිනයට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයක සිංහල, දමිළ, මුස්ලිම්, ජාතීන් එකට එක්…