හැත්තෑ හත්වන ජාතික නිදහස් දිනයට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේද ස්ථාන කිහිපයක සිංහල, දමිළ, මුස්ලිම්, ජාතීන් එකට එක්…
Author: iri news
බදු නොගෙවීම ගැන පියුමි හංසමාලි හා විරංජිත් තාඹුගලට එරෙහි විමර්ශන ගොනු නීතිපතිට යොමු කරයි
ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් ‘අවුරා ලංකා’ සමාගමේ සභාපති විරාජ් තාබුගල නමැත්තාට සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි…
ඕස්ට්‍රේලියාවට එරෙහි අවසන් ටෙස්ට් තරගයේදී සමු ගන්නවා – දිමුත් ක්‍රිකට් ආයතනයට දැනුම් දෙයි
ඕස්ට්‍රේලියාවට එරෙහිව පෙබරවාරි 6 වන දින ගාල්ලේදී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ජාත්‍යන්තර තරගය…
කැනඩාව සහ මෙක්සිකෝවට බදු පැනවීමේ තීරණය ට්‍රම්ප් ආපසු හරවයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝව සහ කැනඩාව වෙත පනවා තිබූ අධික තීරුබදු දින 30 කාලයක්…
අපට ලෝකයේ ධනවත්ම රට වෙන්න බෑ -නමුත් සමානාත්මතාවය සහ නිදහසේ ආදර්ශය රැගත් පොහොසත්ම රාජ්‍ය විය හැකියි – ජනපති අනුර
රටට ආර්ථික සමාජ නිදහස පූර්ණ ලෙස දිනා ගැනීම සඳහා ඔබ අප එකම අරගල බිමක අරගලකරුවන් බව…
පටු චින්තන පරදවා ඒකරාශී වීමට අධිෂ්ඨාන කර ගනිමු – සජිත් කියයි
නිදහසින් අප උරුම කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලීම මේ මොහොතේ අප සැමගේ වගකීම බව විපක්ෂ නායක සජිත්…
පුනරුද යුගය සදහා සාමුහිකව එක් වෙමු – ජනපති නිදහස් දින පණිවිඩයෙන් කියයි
පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව…
මෙරට වැඩිම ජිවිත තර්ජන ඇත්තේ මහින්දට – සාගර කාරියවසම් කියයි
මහින්ද රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ මෙරට වඩාත් ජිවිත තර්ජන ඇති පුද්ගලයා බවත් අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපතිතුමා …
ආයුර්වේද ඖෂධ හා රූපලාවණ්‍ය නිෂ්පාදන දැඩි ලෙස නියාමනයට තීරණය කරයි
ආයුර්වේද ඖෂධ මෙන් ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකරමින්…
කොළඹ වරායේ බහාලුම් තදබදය සම්පූර්ණයෙන් අවසන් වෙයි
කොළඹ වරායේ බහාලුම් තදබදය සම්පූර්ණයෙන්ම දැන් අවසන් වී තිබෙනවා. ඒ රජය,රේගු පරිපාලනය සහ වෘත්තිය සංගම් එක්…
පාස්කු ප්‍රහාරයට සලේ සහ ගෝඨාභය අත්අඩංගුවට ගන්න සැලැස්මක් – ගම්මන්පිල කියයි
පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් ආණ්ඩුව තුල සිටින බැවින් වෙනත් පුගලයන් පිට වරදා පටවා සැබෑ වගකිව යුත්තන්…
පෙබරවාරි 07වනදා රාජ්‍ය ආයතන සියල්ලම ඩිජිටල් කරමින් GovPay යෙදවුම නිකුත් කරයි
ඩිජිටල් ගෙවීම්වල නව යුගයක් සනිටුහන් කරමින් GovPay පෙබරවාරි 7 වන දා දියත් කෙරේ රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය…