පාස්කු ප්‍රහාරය සම්බන්ධව ප්‍රධාන සාක්ෂි රැගෙන ආසාද් මවුලාලා ලංකාවට ගෙන්වීමට අදාල කටයුතු මේ වනවිටත් සිදු වෙමින්…
Author: iri news
පසුගිය වසරේ අවු 18ට අඩු දරුවන් 200ක් සිය දිවි නසා ගනියි
අවුරුදු 18ට අඩු දරුවන් 200 දෙනකු පමණ පසුගිය වසරේ (2024) සියදිවි නසාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා…
රුපියල් ලක්ෂය ඉක්මවා තිබූ ඉමියුනිග්ලෝබියුලීන් එන්නත රුපියල් 20,000 දක්වා පහළ දමයි
ඖෂධ මිල ගණන් අඩු කර ගැනීම සදහා ඖෂධ නියාමන අධිකාරිය අනවරත අරගලයක නිරතව සිටින බව වාර්තා…
රේගුවේ නව ඒකකයෙන් දූෂණ අක්‍රමිකතාවලට වැට තියයි
ශ්‍රී ලංකා රේගුව සම්බන්ධ දූෂණ අක්‍රමිකතා වැළැක්වීම වෙනුවෙන් විශේෂ අභ්‍යන්තර කටයුතු අංශයක් ආරම්භ කර ඇතැයි ශ්‍රී…
පාස්කු ඝාතකයින් ළඟදීම හෙළිදරව් වෙනවා – කාදිනල් මැල්කම් රංජිත්
පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සිදු කිරීම පිටුපස ක්‍රියාත්මක වූ යාන්ත්‍රණය සහ එහි සත්‍ය තොරතුරු තව…
පුංචි ඡන්දයේදී විපක්ෂයම එකමිටකට එයි
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නව සන්ධානයක් ගොඩනැඟීමට මේ…
ඉදිරි දින කිහිපයේදී වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කරනවා – ඇමති නාමල් කරුණාරත්න
ඉදිරි දින කිහිපයේදී වී සඳහා වූ සහතික මිල ප්‍රකාශයට පත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල්…
නව දූෂණ වීරෝධී පනතක් එයි – පූර්ණ බලැති නව අල්ලස් කොමිසමක් පිහිටුවයි
වත්මන් රජය විසින් නව දූෂණ විරෝධී පනතක් ගෙන ඒමට සැලසුම් කරමින් ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.එලෙස…
නාමල් හෙට සිට ගමින් ගමට යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන “නාමල් සමග ගමින් ගමට” වැඩසටහන හෙට (01) ආරම්භ වීමට නියමිතව…
මහින්දව නිවසෙන් යවන්න පාර්ලිමේන්තුවට පනතක් එයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට…
වැගන් ආර් රථයක් ලක්ෂ 60 – 70 අතරේ ලංකාවට ගෙන්න පුළුවන් – වාහන ආනයනකරුවන්ගේ සංගමය
වාහන ආනයන සඳහා යළි අවසර ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට ස්තූතිවන්ත වන බව ශ්‍රී ලංකා වාහන…
ඉදිරියේදී ලංගමට සුව පහසු බස් රථ 1000ක් ගෙන එයි
ඉදිරියේදී ලංකා ගමනාගමන මණ්ඩලයට සුව පහසු බස් රථ 1000ක් එක් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය…