අයවැයට විශාල වැය බරක් වී තිබෙන රාජ්‍ය ආයතන හෝල්ඩින්ග්ස් සමාගමක් හරහා කොටස් වෙළෙඳපොළට සම්බන්ධ කිරීමේ හැකියාව…
Author: iri news
ආර්ථික පරිවර්තන පනත සංශෝධනය කිරීමට ජනපති තීන්දු කරයි
ආර්ථික පරිවර්ථන පනත සංශෝධන සහිතව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.…
කෙටි කාලීන බෝග වගා කරන ගොවීන්ට ණය දෙන ක්‍රමයක් එයි
නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය – සරුසාර ” පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට…
අදානි සමාගමෙන් අඩුවට විදුලිය ගන්න රජය සාකච්ඡා අරඹයි
අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියට අනුව විදුලිය මිල දී ගැනීමේ මිල ඩොලර් සත 6කටත් වඩා අඩු ප්‍රමාණයක්…
ක්‍රිෂ් ගණුදෙනුවට නාමල්ට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරයි
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරේ – නීතිපති දෙපාර්තමේන්තුව
සජබ මන්ත්‍රීලා අඩු මිලට පාර්ලිමේන්තුවෙන් කෑම ඉල්ලයි
පාර්ලිමේන්තුවේ භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආහාරපාන නිර්දේශ කර ඇති මිල ගණන් වලට නොවටිනා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී…
බහිරවයෙක් නොවී යන්න ඇමති නලින්ද හිටපු ජනපති මහින්දට කියයි
රජයේ නිල නිවාසවල සිටින බහිරවයන් පැන්නීමට වෙන ම ක්‍රම ඇතැයි ද සදාචාරය රැකගෙන නිවසින් පිටවී යාම…
රුපියල් බිලියන 2500ක ආදායමක් හොයන්න – ජනපති අනුර රේගුවට ඉලක්කයක් දෙයි
රුපියල් බිලියන 2,550 ක ඉලක්කය ඉටු කිරීම සඳහා රේගු දෙපාර්තමේන්තුව සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති…
ඇල්ල ඔඩිසි එක් ගමන් වාරයකින් ලක්ෂ 7 ලාභයක් ලබයි
ඇල්ල ඔඩිසී ඊ ටිකට්පත් සම්බන්ධ වංචනික ක්‍රියා නවතා දැමීම සඳහා එක් පුද්ගලයෙකුට ටිකට් පත් පහක් පමණක්…
ග්‍රාමීය ව්‍යවසායකයන්ට කෝටි දෙක හමාරක ණයක් – රජය කියයි
ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති ආරම්භ කරන අයට රුපියල් කෝටි දෙකහමාරකට අඩු ණයක් ලබා දීමට රජය කටයුතු…
වැඩි මිලට සහල් අලෙවි කළ සුපිරි වෙළදසලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් ගහයි
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීම සිදු කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරිවෙළද සැලකට එරෙහිව…
වසර 03ක් පැරණි පුද්ගලික මෝටර් රථ ගෙන්වීමට අද සිට අවසර
වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ…