සමාගම් 77 ක නියෝජිතයන් 115 දෙනෙක්ද රැගෙන චීන වාණිජ කටයුතු ඇමති මැයි 30 ට පෙර දිවයින

චීන වාණිජ කටයුතු අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා නුදුරේදීම දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. මෙම සංචාරය…

අපේ වාහනවලට ලංකාවේ බදු වැඩියි – ජපානය ලංකාවට දැනුම් දෙයි

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති…

2026දී ගෙන්වන්නේ නවීන තාක්ෂ­ණ­යෙන් යුත් ආර­ක්ෂිත බස් පම­ණයි – ප්‍රවාහන ඇමති බිමල් කියයි

ලබන වසරේ සිට ආන­ය­නය කිරී­මට අව­සර දෙන්නේ නවීන තාක්ෂ­ණ­යෙන් යුක්ත ආර­ක්ෂිත මගී ප්‍රවා­හන බස් රථ පම­ණක්…

සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කොහො­මද? – ජනපති අනුර

සුන්බුන් එක­තු­වක් රටේ ජන­ව­ර­මට අභි­යෝග කරන්නේ කෙසේ­දැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ප්‍රශ්න කර සිටියි. ජනා­ධි­ප­ති­ව­රයා…

රනිල්ගේ සාකච්ඡාවට දුරකථනය ඔස්සේවත් සම්බන්ධ වුණේ නෑ – දිලිත් ජයවීර කියයි

ජාතික ජන බලවේගයට බහුතර බලය හිමි නොවූ පලාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාල සාකච්ඡාවක් සදහා, විපක්ෂයේ…

අපි ඔක්කොම එකතු වුණා,නාමලුත් ආවා – දුමින්ද දිසානායක කියයි

අපි ඔක්කොම එක් වූ බවත් සියලුදෙනාම පැමිණ සිටි බවත් නාමලුත් පැමිණි බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක…

ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියරය හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති…

පලාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න සජබ සහ එජාපය එක් වෙයි – නායකත්වය රනිල් ගනියි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු…

රම්බොඩ තවත් අනතුරක් – වෑන් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

නුවරඑළිය – මහනුවර මාර්ගයේ රම්බොඩ ඔත්තේ කඩේ අසලදී වෑන් රථයක් පහලා බෑවුමට පෙරලීයෑමෙන් අද(14) පස්වරුවේ සිදුවූ…

ජන සංහාර චෝදනා කරමින් ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පල කරයි

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය…

මාව තියන් ඉන්නේ දේශබන්දුටයි,ටිරාන්ටයි කෝටි 30ක් නොදුන්න නිසා – හරක් කටා කියයි

තමාව තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන සිටින්නේ, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ…

අත්අඩංගුවට ගන්න යන බව පවසා මහින්දානන්ද අධිකරණයට යයි

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින්…