නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන අධිබලැති යතුරුපැදි හතරක් සමග යතුරුපැදි 16ක්…
Author: iri news
දිනපු පළාත් සභා පිහිටුවීමේදී අපට බාධා කළොත් අපිත් බාධා කරනවා – ටිල්වින්
බහුතර බලය සහිතව ජාතික ජන බලවේගය දිනා ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට විපක්ෂය බාධා කරන්නේ…
දුර ගමන් බස්වල රියැදුරන්ට විවේකයක්
කොත්මලේ ගැරඬිඇල්ල ලංගම බස්රථ අනතුරෙන් පසුව දුර ගමන් සේවා බස්රථවල සේවය කරන රියැදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට ලැබෙන…
නවක වධය පාලනයට සරසවිවලට බුද්ධි අංශ
විශ්වවිද්‍යාලවල නවක වධ ක්‍රියාකාරකම් පාලනයට මෙන් ම ආරක්ෂාව සඳහාද රාජ්‍ය බුද්ධි සේවා යොදවන ලෙස උප කුලපතිවරු…
හයේෂිකා සොයන්න පොලිස් කණ්ඩායම් 3ක් – වෘෂණ කෝෂවලට පහරදුන් හැටිත් හෙළි වෙයි
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව…
ගැරඬිඇල්ලේ බස් අනතුර යාන්ත්‍රික දෝෂයකින් සිදූ නොවූ බව විමර්ෂණවලින් හෙළි වෙයි
කොත්මලේ, රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පුද්ගලයින් 22 දෙනෙකුට මරු කැඳවමින් සිදුවූ අනතුර අදාළ බස් රථයේ යාන්ත්‍රික දෝෂයක්…
කොළඹ මහ නගර සභාව පිහිටු වන්න විපක්ෂය සමඟ එකතු වෙනවා – සාගල කියයි
එක්සත් ජාතික පක්ෂය දීර්ඝ කාලයක් තිස්සේ කොළඹ මහ නගර සභාවේ සිදු කළ කාර්යක්ෂම සේවය දිගටම පවත්වා…
පුංචි ආණ්ඩුවල බලය ගන්න පොරයක් මන්ත්‍රීන් බිලිබාන්න රහස් සාකච්චා
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහාය ගැනීමේ…
ගැරඬිඇල්ලේ බස් රථ අනතුරින් තුවාල ලැබූ සයමස් බිළිඳාගේ තත්ත්වය ක්‍රමයෙන් යථා තත්වයට
කොත්මලේ – රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදු වූ මාරක බස් රථ අනතුරින් තුවාල ලබා ගම්පොළ මූලික…
ලංකාවේ ක්‍රියාත්මක වුණු අල්ලස සහ දූෂණයේ ගොදුරක් බවට ජපානය පත් වුණා – ජපන් තානාපති කියයි
ජපානය, ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටි බව මෙරට ජපාන තානාපති…
පන්දාහ බැගින් සල්ලි බෙදා කොට්ඨාසය දින්න මන්ත්‍රීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
පසුගිය මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධානම පළාත් පාලන ආයතනයක ජයග්‍රහණයක් ලබා ගැනීම සඳහා ඡන්දදායකයන්ට රුපියල් පන්දහස බැගින්…
පාර්ලිමේන්තු ප්‍රධානීන්ගේ තෙල් කෝටාව පහළ දමමින් චක්‍රලේඛයක් නිකුත් කරයි
පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත. මේ…