මීළග පාප්වහන්සේ තෝරන ඡන්දය සදහා කාදිනල්වරුන් 12 දෙනෙක් තරග වැදීමට නියමිතය තිබේ. එම අවස්ථාව සදහා ශ්‍රි…
Author: iri news
ඉහලම රජයේ නිලධාරින් 50කට නඩු පැවරීමට අල්ලස් කොමිසම සූදානම් වෙයි
විමර්ශන අවසන් කළ චෝදනා 50 ක් පමණ ප‍්‍රමාණයකට ඉතා නුදුරේදී අධිකරණයේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ…
රනිල්ව අප්‍රේල් 25 අල්ලස් කොමිසමට කැදවයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිදා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස…
මුළු ආණ්ඩුවක් සමඟම තනි මම රැම්බෝ වගේ සටනක – උදය ගම්මන්පිල
මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු…
සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මේ ගෙවන්න බැරිවෙයි – ජනපති අනුර කියයි
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම්…
අති උතුම් පාප් වහන්සේ ස්වර්ගස්ථ වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පිල්ලෙයාන් ගැන සොයා බැලීම ශිෂ්ඨසම්පන්න මනුෂ්‍ය යුතුකමක් – තලතා කියයි
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන්ට දුරකථන ඇමතුමක් ලබා දීමට ගෙන තිබුණු උත්සාහය…
අවුරුදු දින 10ට අධිවේගි මාර්ගයේ ආදායම ලක්ෂ 4000 ඉක්මවා යයි
සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබි තිබේ. අධිවේගි…
පොදු ප්‍රවාහනය දියුණු කරන නව සැලසුමට අනූව ලංගම ඩිපෝ 25ක් දියුණු කරන්න තීරණය කරයි
ලංගම ගොඩනැගීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ප්‍රවාහනය මූලික කරගෙන සකස්කළ ව්‍යාපාර සැලැස්මකට (Business Plan) අනුව තෝරාගත් ඩිපෝ…
ලංකාව ඩොලර් ලක්ෂ 13 ක UN සාමාජික ගාස්තුව ගෙවයි – ගාස්තුව සම්පූර්ණ ගෙවූ ලොව 93වන රට ලංකාව බවට පත් වෙයි
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර්…
ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට ඉඩ තියන්නේ නැහැ – ජනපති අනුර කියයි
ගොවියාට යළි කවදාකවත් තම කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට අලෙවි කිරීමට තම ආණ්ඩුව ඉඩ නොතබන බව ජනාධිපති…
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර මුස්ලිම් ප්‍රජාවගෙන් පුද සත්කාර
සිරි දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර මුස්ලිම් ප්‍රජාව පුද සත්කාර මේ දිනවල ලබා දෙමින් සිටිනවා. මේ අතර…