මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි.…
Author: iri news
පිල්ලෙයාන් කළේ කැප්පෙටිපොළ නිලමේ කළ දේමයි – ගම්මන්පිල
“මේ දිනවල ආයෙ වතාවක් මාධ්‍යවල ප්‍රධාන මාතෘකාව බවට අපි පත්වෙලා. ඒ පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටිම නිසා…
අතිරේක බෝග සඳහා රුපියල් 15,000ක සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කරයි
ඉදිරි යල කන්නය සඳහා කුඹුරුවල වගා කරන අතිරේක බෝග සඳහා රුපියල් 15,000 ක සහනාධාරයක් ලබාදීමට රජය…
ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරකයි
කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර…
හයේෂිකා ටීචර් පොලිස් කාර් එකයි,බයික් එකයි අරන් තිබෙන්නේ මුදල් ගෙවා බව හෙළි වෙයි
පහ වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් ලෙස කටයුතු කරන හයේශිකා ප්‍රනාන්දු පොලිස් නිල වාහන හා පොලිස්…
දළදා වන්දනාවේ පෝළිම් කිලෝමීටර් 08කටත් වඩා දිගු වෙයි
ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනා මාන කර ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කර දෙමින්…
අල්ලස් ගන්න අය අල්ලන්න රාජ්‍ය ආයතනවල විශේෂ ඒකකයක් පිහිටුවීමට රජය තීරණය කරයි
යම්කිසි කාර්යයක් ඉටුකර දීමට අල්ලස් ගන්නා පුද්ගලයන් කඩිනමින් නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා සියලුම අමාත්‍යාංශ,…
ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාව නැති විදුහල්පතිවරුන්ට උසස්වීම් නැහැ – වැටුප් වර්ධකත් අත්හිටුවයි
ලබා ගෙන නොමැති විදුහල්පතිවරුන්ගේ වැටුප් වර්ධක හා උසස්වීම් අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. වැටුප් වර්ධක…
ඉන්දු – ශ්‍රි ලංකා ගොඩබිම් පාලම ඉදිකිරීමට ශ්‍රි ලංකාව එකගත්වය පල නොකරයි
ශ්‍රී ලංකාව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී එහි අවශ්‍යතාව පිළිබඳ ප්‍රකාශ කළද, මේ මොහොතේ ඉන්දියාව…
පිල්ලයාන්ගේ රියදුරුව CIDය අත්අඩංගුවට ගනියි
හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්…
පිල්ලෙයාන් කළ සේවය අපි දන්නවා – නාමල් රාජපක්ෂ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පිල්ලෙයාන් සිදු කරනු ලැබූ සේවය පිළිබදව දන්නා බව මන්ත්‍රී නාමල්…
සිරි දළදා වන්දනාවට මහනුවරට ජන ගඟක් ගලයි
සිරි දළදා වන්දනාවට මහනුවරට ජන ගඟක් ගලමින් සිටින බව වාර්තා වේ. මේ වනවිට අතිවිශාල ජන සංඛ්‍යාවක්…