ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදුසුකම් හා පළපුරුද්ද මත තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය…
Author: iri news
මන්ත්‍රී විශ්‍රාම වැටුප අද අහෝසි කරයි – පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට අදාළ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ…
අපි ආවේ ජනපති අනුර සහ අපේ අගමැති අතර දුරකථන සංවාදයෙන් පසුවයි – පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු ඇමති ජනපති හමුවී කිය
පාකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ සංචාරය සහ පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාව සහ…
දැන් මේ පොඩි ළමයින්ට ආරක්ෂිතව ලිංගිකව හැසිරෙන විදිහ ගැන කියල දෙනවා දෙයියනේ – මැදගොඩ අභයතිස්ස හිමි
පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ වර්තමාන වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්…
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිට මරණ දඬුවම දිය යුතුයි – සරත් වීරසේකර
අරගලය පැවති සමයේ අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයා ඝාතනය කිරීමට මතවාදය සකසමින් සමාජය තුළ වෛරය වැපිරීමට මූලිකත්වය ගෙන…
උපායමාර්ගික ආයෝජන සඳහා වසර 10ක් දක්වා බදු සහන දෙන ගැසට් නිවේදනය නිකුත් කරයි
මෙරට ආර්ථිකයට සෘජුව දායක වන මහා පරිමාණ ආයෝජන දිරිමත් කිරීමේ අරමුණින්, තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් සඳහා වසර…
තිස්සේ පාසල්වෑන් 29කින් 26ක්ම පරණ කසිකබල් ඒවා – පොලිසියෙන් ධාවනය තහනම් කරයි
තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස්රථ සහ වෑන් රථ අතුරින් ධාවනයට නුසුදුසු පාසල් බස්රථ…
අපනයනය ආදායම ඩොලර් බිලියන 30ට ගෙන්න අවුරුදු 04ක ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් එයි
2026 සිට 2030 දක්වා වූ සිවු අවුරුදු ජාතික අපනයන සංවර්ධන සැලැස්ම නුදුරේදීම ඉදිරිපත් කිරීමට රජය සූදානම්…
දැන් ජනාධිපතිගේ දොර ළගත් වෙඩි තියනවා – නාමල් රාජපක්ෂ කියයි
පහුගිය කාලසීමාව තුළ ඇමතිවරු කිව්වා දවසේ වෙඩිල්ල අපි නැවැත්තුවා කියලා ඉතින් එදා ඇමතිවරුන්ට ඒක කියල නවත්තන්න…
අල්ලස් නඩු අහන දෙවැනි මහාධිකරණයේ වැඩ අද නිල වශයෙන් අරඹයි
අධිකරණ සේවා කොමිසම අල්ලස් හෝ දූෂණ නඩු විභාග කිරීම සඳහා අලුතින් ස්ථාපිත කළ දෙවැනි මහාධිකරණයේ කටයුතු…
කොළඹ ආර්ථිකය එක රැයකින් ගොඩදාපු ඉන්දු – පාකිස්ථාන තරගයට පෞද්ගලික ජෙට් යානා 15ක් එයි
කටුනායක: 2026 T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් ඉන්දියා – පාකිස්තාන මහා සංග්‍රාමය නැරඹීම සඳහා…
මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ පොලිස් නිළධාරීන් 100ක් අත්අඩංගුවට,සේවයෙන් ඉවත් කරනවා – පොලිස්පති කියයි
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හෝ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිටී නම් ඒ තොරතුරු තමන්ට ලබා දෙන්නැයි පොලිස්පති,…