නිර්ධන පන්තිය නියෝජනය කළ අනුර කුමාර දිසානායක ජනාධිපති වූ පසු නිර්ධන පන්තිය අමතක කර ඇතැයි විපක්ෂ…
Author: iri news
සාධාරණ මිලට හොඳම කෑම කන්න රජයෙන් ආපනශාලා දාන්න යයි
ජනතාවට ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාව සලසාදීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත…
දේශබන්දු පොලිස්පති කාලේ මිනිස්සු නිදහසේ හුස්ම ගත්තා – සමන් රත්නප්‍රිය
දේශබන්දු තෙන්නකෝන් ධෛර්යවන්ත දක්ෂ නිළධාරියෙක-ු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙක-ු මෙන්ම වෘත්තීය සමිති නායකයෙකුද…
චාමර සම්පත් අප්‍රේල් 01 වනදා දක්වා රිමාන්ඩ් කරයි
දූෂණ චෝදනා මත සැකපිට අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.…
මෙරට කාන්තාවන් 100කින් 44ක් ක්‍රියාශීලී නැති බව හෙළිවෙයි
මෙරට පුද්ගලයින්ගෙන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන පිරිස සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසනවා.…
2018 මට්ටමට එන්න තව අවුරුදු දෙකක්වත් යනවා – මහ බැංකු අධිපති කියයි
රටක් බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදුන් පසු යළිත් එම රට යථා තත්ත්වයට පත් වීමට වසර කිහිපයක් ගත…
මන්ත්‍රී චාමර සම්පත් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගනියි
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින්.…
ලයිෂන් නැතිව ත්‍රීවිල් පදින සංචාරකයන්ට වැඩ වරදියි
විදේශිකයින් ත්‍රීරෝද රථ පැදවීම සහ එම අනතුරු අවම කිරීම සම්බන්ධව රථවාහන මූලස්ථානය විසින් නිකුත් කරනු ලබන…
නාමල් සමග හිතවත්කමක් ඇති බවට චෝදනා හේතුවෙන් ක්‍රිෂ් නඩුවෙන් විනිසුරු ඉවත් වෙයි
මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ, ආන්දෝලනාත්මක ක්‍රිෂ් ගනුදෙනුවට අදාලව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුවෙන්…
රිලවු දූපතකට ගෙනයන්න අනුමැතිය හිමි වෙයි – නියමු ව්‍යාපෘති අරඹයි
රිලවුන් දූපතකට රැගෙන යාමේ වැඩසටහන සඳහා විශේෂඥ කමිටු අනුමැතිය ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.…
රට විරුවන් ලංකාවට එවන මුදල් ප්‍රමාණය 16.3%කින් වැඩි වෙයි
පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3% කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව පෙබරවාරි…
සත්ත්ව සංගණනයේ අවසන් වාර්තාව හෙට නිකුත් කරයි
වන සතුන් සම්බන්ධයෙන් සිදුකළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය…