ජනපති අනුරගේ මැදිහත්වීමෙන් පැවැත්වූ ඉන්දියා – පාකිස්ථාන සාර්ථකව තරගය අවසන් වූයේ ඉන්දියාවට ජයග්‍රහණය හිමි කරමින්.
Author: iri news
ඉන්දු – පාකිස්ථාන තරගයට ජනපති අනුර ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට පැමිණෙයි
ඉන්දු පාකිස්ථාන තරගයට නැරඹීමට සදහා ජනාධිපතිවරයා මිට සුළු මොහොතකට පෙර පැමිණ තිබේ
ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන්න – තිස්ස කුට්ටිආරච්චි
ලොකු දේවල් ඕනේ නෑ,භාර දීපු රට ඒ විදියටවත් දෙන ලෙස පොහොට්ටු හිටපු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි කියා…
ආණ්ඩුවේ ජනතා අනුමැතිය 65% දක්වා ඉහළට – වෙරිටේ රිසර්ච් වාර්තාව අනාවරණය කරයි
රටේ ජනතාව ආණ්ඩුව කෙරෙහි දක්වන කැමැත්ත ඉහළ ගොස් ඇති බව වේරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කළ…
ජනාධිපති මතයට පිටින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවොත් හරිනිගේ විශ්වාසභංගය යළි ගේනවා – මුජිබර් රහුමාන්
අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරුද්ධව අගමැතිනි හරිනි අමරසූරියට එරෙහිව විපක්ෂය විසින් ගෙනා විශ්වාසභංගය ඉදිරිපත් නොකළේ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක්…
තායිලන්තයේ රැකියාවලට ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 10,000ක් බදවා ගැනීමට සූදානම් වෙයි
ඉදිකිරීම්, කෘෂිකර්මාන්තය, ආහාර පාන, අධ්‍යාපන, පතල් ආදී ක්ෂේත්‍රවල රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දස දහසක් බදවා…
අමරකීර්ති ඝාතන තීන්දුවට එරෙහිව නීතිපති සහ විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්තී අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් කර මරණීය දණ්ඩනය…
ඉන්දියාවට යවන බඩු ලංකාවේ නිපදවන්න ජපානය සූදානම් – ජපානය සමග ගිවිසුමක් අත්සන් කරන්න යයි
ලංකාව උපායමාර්ගික අපනයන අභිමුඛ ආර්ථික කොරිඩෝවක් ලෙස පරිවර්තනය කරමින්, දකුණු ආසියානු සහ කලාපීය වෙළෙඳපොළවල් සමඟ බද්ධ…
ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පෞද්ගලික ජෙට් යානයක් ගන්න සූදානම් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන මහතා Cessna Citation Latitude වර්ගයේ සුඛෝපභෝගී පෞද්ගලික ජෙට්…
ඔයාලගේ අනාගතය කල්පනා නොකරන විපක්ෂයක් ඉන්න එක මේ රටට තියෙන ලොකු ප්‍රශ්නයක් – ඩඩ්ලි සිරිසේන
මේ රටට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයිඔයාලගේ අපේ අනාගතය කල්පනා නොකරන විපක්ෂයක් රටේ ඉන්න එක..- ඩඩ්ලි සිරිසේන
දිත්වා කුණාටුවෙන් පසුව රට නැවත ගොඩනගන්න උදව් කරන හැටි සාකච්ඡා කරන්න IMF ප්‍රධානී අනිද්දා ලංකාවට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂවරිය වන ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මිය, පෙබරවාරි 16 වනදා දිවයිනට පැමිණෙන බව වාර්තා…
තණමල්විලින් ගංජා තුරන් කිරීමේ මෙහෙයුම හෙට පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ඌව පළාත තුළ ගංජා, විෂ මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් තුරන් කිරීමේ මෙහෙයුමේ සමාරම්භක උත්සවය හෙට…