බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය…
Author: iri news
හිටපු ප්‍රධානියෙක් තම දුවගේ ගමන්වලට මැතිසබේ වාහනයක් දී ඇති බව හෙළි වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිය දියණියගේ ගමනාගමන කටයුතු සඳහාද කාලයක් තිස්සේ එහි වාහනයක් සහ ඉන්ධන යොදා ගෙන…
දේශබන්දුට තුන් වේලම ගෙදරින් කෑම ගන්න අවසර දෙයි
දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තුන්වේලම ගෙදරින් කෑම ගෙන ඒමට එහි අධිකාරීවරයා…
සංවිධානාත්මක අපරාධ මැඩලීමට නව STF සාමාජිකයින් 500ක් යොදවයි
සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා…
වෛද්‍යවරිය උසාවි ඇවිත් නෑ – අතවර නඩුවේ සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුව දෙවැනි වරටත් කල් තබයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට බරපතළ ලෙස ලිංගික අතවර කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ…
ජනතාව පහසුවෙන් ජීවත් වෙන්නේ රනිල් ගත් තීන්දු නිසා – දොඩම්පහළ රාහුල හිමි
ජනතාව අද පහසුවෙන් ජීවත් වන්නේ රට වැටුණු අවස්ථාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දු තීරණ…
ආහාර පාර්සලය නියමිත වෙලාවට තිබ්බේ නැති නිසා දුම්රිය නතර කළ රියදුරට වැඩ වරදියි
සිය ආහාර පාර්සලය නියමිත වේලාවට රියැදුරු කුටියේ නොතැබූ බව පවසමින් දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කළ රියැදුරෙකු…
කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ කැපී පෙණෙන වර්ධනයක් ප්‍රදර්ශනය කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 33.28 ක් දක්වා…
ශිරන්ති රාජපක්ෂ ලක්ෂ 5ට ගත් ඉඩම ලක්ෂ 120ට විකුණා ඇති බව හෙලි වෙයි
ගම්පහ, ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් 2012 වසරේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නමට රුපියල් ලක්ෂ පහක් වැනි…
යෝෂිත රාජපක්ෂ පොහොට්ටුවේ නෙවෙයි – සාගර කාරියවසම් කියයි
යෝෂිත රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි. යෝෂිත රාජපක්ෂ සහ…
රාජ්‍ය ආයතන 12ක් වහන්න යයි – මහවැලිය, කජු සංස්ථාව ඒ අතර – සම්පූර්ණ ලැයිස්තුව මෙන්න
වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන…
රථ වාහන දඩ ගෙවීම් GOVPAY හරහා ළගදීම ඔන්ලයින් ඔස්සේ
ශ්‍රී ලංකා රජයේ සම්බන්ධිත සේවාවන් සඳහා වන නිල ඔන්ලයින් ගෙවීම් වේදිකාව වන Govpay හරහා ඉතා ඉක්මනින්…