රජයට අයත් දිවයින පුරා පිහිටි ඉඩම් ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කර විකිණීම පිළිබදව හිටපු මැති ඇමතිවරුන්ට…
Author: iri news
සුපිරිම රථයක් වන රේන්ජ් රෝවර් 150ක් ගෙන්වීමට ඇණුවම් ලැබෙයි
වාහන ආනයනයට අවසර දීමත් සමඟ සුපිරිම රථයක් ලෙස සැලකෙන නවතම රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක්…
මාස 02ට ලංකාවට පැමිණි සංචාරකයින් ගණන ලක් 05 ඉක්මවා යයි
2025 වසරේ මුල් මාස දෙක තුල මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා ශ්‍රී ලංකාවේ…
සිය පුත්‍රයාගේ වාහනය වැදී කොළඹ සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය මිය යයි
කොහුවල, සුමනාරාම මාර්ගයේ පිහිටි සිය නිවසේදී සිදුවූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජානකී ජයවර්ධන මහත්මිය…
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනත ඉතා ඉක්මණින් සම්මත කරනවා – අධිකරණ ඇමති කියයි
දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ…
ට්‍රැෆික් පොලිස් නිල ඇඳුමට කැමරාවක් සවි කරන්න යයි
රථවාහන රාජකාරියේ යෙදෙන ඇතැම් නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් චෝදනා එල්ල කරන බවත් නිළධාරීන්ගේ නිල ඇඳුම්වල කැමරා…
චමුදිත ඝාතනය කරන්න පාතාලයෙන් ප්ලෑනක් – තොරතුරු එළියට
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා ඝාතනය කිරීමට පාතාල කල්ලියක් සැලසුම් කරමින් සිටින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්…
IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය ශ්‍රී ලංකාව ගැන සතුටින් – ජනපති අනුර සමගත් සාකච්ඡා කරයි
ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව තමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ…
අභ්‍යවකාශ රොකට් ගුවන්ගත කරන පථයක් හම්බන්තොට හදන්න ජපානය සහ ඉන්දියාව සූදානම් වෙයි
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රදේශයක ඩොලර් මිලියන 1.7 ක් වැය කොට රොකට් ගුවන්ගත කිරීමේ පථයක් (Aerospace pad)…
CIDය අල්ලන්න හදද්දි හිටපු ඇමති ප්‍රසන්න රණවීරත් හැංගෙයි
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී…
බටලන්ද වාර්තාව සභාගත කර රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි – දුමින්ද නාගමුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට වර්තමාන රජය කටයුතු කළ යුතු බව ජන…
ගානත් අඩු 25%ක් සැර කාලේ බෝතල් ළඟදීම වෙළදපොලට
අහිතකර මත්පැන් පාවිච්චි කරන්නන් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබෙන සැර අඩු මත්පැන්වලින් වාර්ෂිකව රුපියල් කෝටි…