අප්‍රේල් මාසයේ සිට අන්තර්ජාලයේ සේවා අංශය සඳහා එකතු කරන්නට යන සියයට 15ක බද්ද ක්‍රියාත්මක කරනු හැර…
Author: iri news
ෂෙල් සමාගම මෙරට පළමු ඉන්ධන පිරවුම්හල විවෘත කරයි
අමෙරිකාවේ RM PARKS සමාගම, ෂෙල් වෙළෙඳ සන්නාමය යටතේ වූ මෙරට මුල්ම ඉන්ධන පිරවුම්හල අඹතලේ ප්‍රදේශයේදී අද…
රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලි තුළට ගෙන්න ජනපති තීරණය කරයි
සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර…
ආයුධ පෙන්නන්න එක්ක යයිද දන්නේ නෑ – නාමල් CID ඇවිත් කියයි
කුප්‍රකට එයාර්බස් ගණුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි. ප්‍රකාශයක් ලබා දීමට…
අස්වැන්නෙන් කිලෝ 300 ගානේ රජයට දෙන්න ත්‍රිකුණාමලයේ ගොවීන් එකග වෙයි
මහ කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් තුන්සිය බැගින් රජයට ලබා දීමට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ සියළු ගොවි සංවිධාන…
2025 ජනවාරියේ අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වෙයි
2025 ජනවාරි මාසයේ අපනයන ආදායමේ කැපීපෙනෙන වර්ධනයක් පෙන්වා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. 2025 ජනවාරි මාසයේදී…
දූෂිත එයාර්බස් ගණුදෙනුව ගැන ප්‍රකාශයක් ගන්න නාමල් අද CID කැදවයි
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හෙට දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා…
online මුදල් හුවමාරු කිරීමේදී අයවන අමතර මුදල රුපියල් 05කින් පහළ දමයි
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) මුදල් හුවමාරු කිරීමේදී තම ගිණුමෙන් අයවන අමතර මුදල රුපියල් පහකින් අඩු…
දළදා පෙරහර හැඩ කළ නර්තන ශූරී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වෙයි
මෙරට උඩරට වෙස් නැටුම් සම්ප්‍රදායේ ප්‍රවීණයෙකු වූ නර්තන ශූරී පීටර් සූරසේන මහතා අද (25) අභාවප්‍රාප්ත විය.…
මහින්ද රනිල් එක්ක උමංදාව වැඳපුදා ගනියි
හිටපු ජනාධිපතිවරුවන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ…
ගෝඨත් ෆේල්,අනුරත් ෆේල්,රනිල්ට විතරයි පුළුවන් – රාජිත කියයි
දිගින් දිගටම රජය කෙරෙහි ජනතාවගේ ඇති විරෝධය වර්ධනය වෙමින් ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න…
හමුදාවේ ඉහළ නිලධාරීන් සමග ජනපති ආරක්ෂාව ගැන සාකච්ඡාවක
ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද…