රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය…
Author: iri news
ආර්ථිකය යහපත් වන බවට ජනතා විශ්වාසය 58% දක්වා ඉහළට යයි
ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්.එම්.ඩී විසින් අඛණ්ඩව සිදු කරමින් පවතින සමීක්ෂණයක ජනවාරි මාසයට අදාල ප්‍රතිඵල ඔවුන්…
පොහොසත් රටකට පළමු පියවර තබන ආණ්ඩුවේ මංගල අයවැය අද උදෑසන 10.30 ට
වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරන පළමු අයවැය යෝජනා අද (17) පෙරවරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම…
ලංකාවට එන පලවෙනි වාහන නැව ජපානයෙන් පිටත් වෙයි
වාහන සමග ලංකාවට එන පලවෙනි නැව පෙබරවාරි මස 13 වනදා ජපානයෙන් පිටත් වූ බවත් එම නෞකාව…
අද අය-වැය දුප්පතුන් වෙනුවෙන් ගේනවා – අගමැතිනි හරිනි අමරසූරිය
අද ඉදිරිපත් කරන අය – වැය දුප්පතුන් වෙනුවෙන් ඉදිරිපත් කරන අය – වැයක් බව අගමැතිනි ආචාර්ය…
රජය බදු දුන් ඉඩම්වල වගා නොකළොත් ආපසු ගන්න තීරණය කරයි
රජයට අයත් ඉඩම් බදු පදනම මත ගෙන ඒවා සංවර්ධනය නොකර අත්පත් කරගෙන සිටින පිරිස් වෙත කඩිනමින්…
කතරගම දේවාලයේ අරමුදලින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට හෘද රෝග ඒකකයක් ඉදිකිරීම අරඹයි
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල් යොදා ගනිමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහල සඳහා හෘද රෝග ඒකකයක්…
සජබය දෙදරයි – එජාපය සමග සාකාච්ඡාවලින් තිස්ස අත්නායක ඉවත් වෙයි
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව…
මේජර් තනතුරින් පහළ සියළු හමුදා නිළධාරීන්ගේ පාස්පෝර්ට් හමුදාව බාරයට ගනියි
මේජර් තනතුරින් පහළ සියලු යුද්ධ හමුදා සෙබළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අදාළ රෙජිමේන්තු වෙත භාරදීමට පියවර ගන්නා…
පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණය සහ නියාමනය කරන්න යාන්ත්‍රණයක් එනවා – අධ්‍යාපන නියෝජ්‍ය ඇමති
අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා…
අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට
හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද…
ලසන්ත ඝාතන පරීක්ෂණය විශිෂ්ට රහස් පරික්ෂක ශානි ඇතුළු කණ්ඩායමකට
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන විමර්ශනය ශානි අබේසේකර ඇතුළු විමර්ශකයන් පිරිසක් යටතට පත් කිරීමට සැලසුම් කර ඇති…