කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙහි පිටත්වීමේ/සංක්‍රමණ ප්‍රදේශයේ 20-D, 29-D,39-D සහ 42-D යන අවකාශ 4හි ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ආහාරපාන…
Author: iri news
අවිධිමත් ලෙස සහල් තොග රැස්කිරීම සහ ගබඩා කිරීම නියාමනයට නව බලපත්‍රයක් එයි
අවිධිමත් ලෙස වී සහ සහල් තොග රැස්කිරීම හා ගබඩා කිරීම නියාමනයට බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීමට අදාළව වී…
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පොලීසියේ 17ක් සේවයෙන් ඉවත් කරයි
මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ…
රට හැර ගිය කතා බොරු,20 යළි ලංකාවට එනවා – නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්න කියයි
තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බව කියන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා…
හෙට විදුලි කප්පාදුවක් නෑ – ලංකා විදුලි බල මණ්ඩලය කියයි
හෙට දිනයේ විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය දැනුම්…
දේශියව එකලස් කල වාහන අපනයනය කර ඩොලර් මිලියන 450ක් හොයයි
පසුගිය වසර කිහිපය තුළ දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තය දැවැන්ත පෙරළියක් කළ කර්මාන්තයක් බව කර්මාන්ත හා…
යෝෂිතට හා ඩේසි ආච්චිට නඩු පවරයි – දෙන්නගෙම නමින් Joint Account එකක් සොයා ගනියි
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට…
වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට සැලසුම්
වායු සමනය කළ මැදිරි සහිත කාර්යාලීය දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී…
කෙහෙළියට කෝටි ගණන් වන්දි අරන් දුන්න රනිල් එක්ක එකතු වෙන්නේ කොහොමද ? හිරුණිකා අහයි
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකමුතු වීම සදහා ගෙන යන සාකච්ඡා සදහා තමන් එක…
බස් එක ඇතුළේ තුවාලකරුවන් විලාප දෙද්දී මිනිස්සු ෆෝන්වලින් වීඩියෝ කරයි
“පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා.…
මහින්දට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් – නැෂනල් ඉන්ටලිජන්ස් නැමති බුද්ධි අංශය නාමල්ට කියයි
පස්වන විධායක ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය වෙත දැනුම් දී ඇතැයි නාමල් කියයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට…
පැය 4ක් පාර වසාගෙන ග්‍රාම නිලධාරියා වී වේලයි – පොලිසියෙන් ඇවිත් පාර අරියි
කිළිනොච්චියේ ග්‍රාම නිලධාරිවරයකු සිය බලය අනිසි ලෙස පෙන්වමින් කිළිනොච්චිය – පරන්තන් මාර්ගය පුරා වී ගෝනි ඇතිරීම…