මෙරට කොටස් වෙළදපොල තවදුරටත් ශක්තිමත් වෙයි

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ…

හිස් අතින් ඕස්ට්‍රෙිලියාවට ගිහින් ශ්‍ර්‍රී ලාංකික විනුල් මිලියනපතියෙක් වෙයි

මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට…

ලක් අම්මා රත්නපුරට සජබයෙන් එයි – නාමයෝජනාවට අත්සන් තබයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අභයරත්න මහත්මිය රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග වදී. සමගි ජන…

වයිරස් ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අඩු මිලට විකුණයි

බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ…

අගමැතිනි හරිනි අමරසූරිය කොළඹින් මහමැතිවරණයට

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින බව වාර්තා…

රටට මිලියන 97 පාඩුවක් ගෙන දුන් තවත් දැවැන්ත ඖෂධ වංචාවක් ගැන නිතීපති අධිකරණයට දැනුම් දෙයි

2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව…

වාසුදේව නානායක්කාර මාලිමාව දෙසට හැරෙයි

වර්තමාන රජයට තම සහාය පළකරන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සඳහන් කරයි. එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු…

ඉතිහාසයේ ව‍ු වැරදි අපේ ආණ්ඩුවෙන් වෙන්න දෙන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක ඇමති විජිත කියයි

පාස්කු ප්‍රහාරය මෙහෙය වූ අයට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා බලයට පත් වූ කෙටි…

හම්බන්තොට ඒඩ්ස් ආසාදිතයින් ප්‍ර්‍රමාණය වේගයෙන් ඉහළට

මේ වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු වාර්තා කරනවා.…

රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු විමර්ෂණ යළි ඇරඹෙයි

පසුගිය සමයේ ආන්දෝලනයට තුඩුදුන් රාජපක්ෂවරුන්ට එරෙහි සියලු දූෂණ වංචා නඩු පිළිබඳ විමර්ශන යළි ආරම්භ කර ඇතැයි…

මහ ඡන්දයෙන් පසුව අදානි ගැන තීන්දුවක් ගන්නවා – රජය කියයි

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරවාරයේ දී අදානි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය…

පාස්කු ප්‍ර්‍රහාරය ගැන අපි දැඩි තීරණයක ඉන්නවා – විජිත හේරත්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව…