මත්පැන් නිෂ්පාදකයින් රජයට ගෙවිය යුතු හිග බදු ගෙවීමට නොවැම්බර් මස 30 වැනිදා දක්වා කාලය ලබා දෙන…
Author: iri news
ඩොලරය 290 දක්වා තවත් පහළට යයි
එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍ර්‍රි ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබේ. සම්පත් බැංකුවට අනූව ඩොලරයේ ගැණුම්…
තල් සභාපති ලක්ෂ 19ක් වියදම් කර ප්‍රංශ සවාරියක් යයි – වහාම පරීක්ෂණ ඇරඹෙයි
තල් සංවර්ධන මණ්ඩලයේ හිටපු සභාපතිවරයා ප්‍රංශයේ දින 23ක සංචාරයක් සඳහා එම මණ්ඩලයේ රුපියල් ලක්ෂ 19කට අධික…
හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල – නඩු පවරන්න රජය සූදානම් වෙයි
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන,…
ජපානය කටුනායක ගුවන්තොටුපලේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි අරඹයි
ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා (YAMADA TETSUYA) ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් අද…
අනුර පත් කළ ජනපති උපදේශකයින් දෙදෙනා සල්ලි නොගෙන වැඩ කරයි
ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ…
අද මධ්‍යම රාත්‍රියේ සිට වරාය බහාලුම් ප්‍රවාහන ගාස්තුව පහළ දමයි
බහාලුම් ප්‍රවාහන ගාස්තු අඩුකෙරෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව අද (01) මධ්‍යම රාත්‍රියේ සිට මෙම…
ජනපති අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නවා – ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියා කියයි
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද…
කොටස් වෙළදපොල අදත් වේගයෙන් වර්ධනය වෙයි – සියළු කොටස් දොලොස්දාහට වැඩි වෙයි
අඛණ්ඩව 11 වෙනි දිනටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (01) දිනයේ දී වාර්තා…
ඩොලරය 292 දක්වා අද තවත් වේගයෙන් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (01)…
පාස්කු ප්‍රහාරය සහ බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ යළි ඇරඹෙයි
ඩිනමින් ආරම්භ කළ යුතු පරීක්ෂණ කිහිපයක් මේ වන විට ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
බස් ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි
බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ. ඒ රජය විසින් ඊයේ දිනයේ…