ග්‍රාමීය මට්ටමින් කුඩා ව්‍යාපෘති ආරම්භ කරන අයට රුපියල් කෝටි දෙකහමාරකට අඩු ණයක් ලබා දීමට රජය කටයුතු…
Author: iri news
වැඩි මිලට සහල් අලෙවි කළ සුපිරි වෙළදසලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් ගහයි
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීම සිදු කළ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරිවෙළද සැලකට එරෙහිව…
වසර 03ක් පැරණි පුද්ගලික මෝටර් රථ ගෙන්වීමට අද සිට අවසර
වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ…
රජය අභ්‍යන්තර ගුවන්ගමන් ඇරඹීමට තීරණය කරයි
මෙරට අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. ඒ පසුගියදා බණ්ඩාරනායක ජාත්‍යන්තර…
මහින්දගේ දේහය සංරක්ෂණය කර තැබිය යුතුයි – හිටපු කතානායක අජිත් රාජපක්ෂ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යම් දිනෙක මිය ගිය පසුවද, එතුමාගේ දේහය අනාගත පරම්පරාවේ ගෞරවාදරය වෙනුවෙන්…
හෙට සිට වාහන ගෙන්වීමට අවසර දෙයි
ජනවාරි 28 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වාහන ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර…
දිවයිනම ආවරණය වන පරිදි වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කරයි
දිවයිනම ආවරණය වන පරිදි අද (27) දිනය වන විට වී ගබඩා 84ක් පිරිසිදු කිරීමේ කටයුතු අවසන්…
ව්‍යාපාර විශ්වාසය ඉහළට – වසර 10කට පසු වැඩිම අගය 2025 ජනවාරි මාසයේ
ශ්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික සඟරාව වන LMD හා මෙරට ප්‍රමුඛතම සමීක්ෂණ ආයතනයක් වන PEPPERCUBE විසින් මාසිකව…
වසර 28කට පසුව අපනයන සංවර්ධන සභාව ක්‍රියාත්මක කරයි
2030 වසර සඳහා ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලබන කාර්තුවේදී අපනයන අදායමේ ඉහළ යාමක් බලාපොරොත්තු වෙනවා…
හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නට අල්ලස් කොමිසම මහාධිකරණයේ නඩු 03ක් පවරයි
හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ටික දවසකින් බොරු වරදක් පටවලා මාවත් හිරේ යවයි – ප්‍රේමලාල් ජයසේකර
ඉදිරියේදී ආණ්ඩුව මගින් තමාවද, බොරු වරදක් පටවා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල්…
ඩොලර් බිලියන 16.17ක ඉතිහාසයේ ඉහළම අපනයන ආදායම වාර්තා කරයි
2024 වසරේ සමස්ත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 16.17ක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ…