හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03දා) පෙ.ව. 09 ට මූල්‍ය…
Author: iri news
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්න – සජිත් ප්‍රේමදාස කියයි
සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් සිදු කරයි. …
ජවිපෙ ඡන්ද ප්‍රතිශතය 18%ට බැහලා – දයාසිරි ජයසේකර කියයි
ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) ආණ්ඩුවේ ජනප්‍රියත්වය සහ ඡන්ද පදනම මේ වන…
වතු ජනතාවට වැටුපට අමතරව පර්චස් 10ක ඉඩමක් – නියෝජ්‍ය ඇමති සුන්දරලිංගම් ප්‍රදීප්
මලයාගම් ජනතාවට රුපියල් එක්දහස් හත්සිය පනහක වැටුපක් ලබාදීමට රජය කටයුතු කළාසේම පර්චස් දහයක ඉඩමක් ලබාදෙන බව…
ලාභ ලැබූ මිල්කෝ සමාගම කිරි ගොවීන් 22000කට ලාභාංශ ලබා දෙයි
වංචාව දූෂණය නතර කළ විට රාජ්‍ය ආයතන ගොඩනැගිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බව අග්‍රාමාත්‍ය…
සජිත් කියන්නේ ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක් ඉතිං කොහොමද? රටේ ජනාධිපති වෙන්නේ – සාගර කාරියවසම්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිදු ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති පුද්ගලයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ…
එයාර් බස් ගණුදෙනුවේ 03වන සැකකරු ලෙස නම් කළ චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියෝග
එයාර් බස් යානා ගනුදෙනුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු කථානායකවරයෙකු වූ චමල් රාජපක්ෂගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ…
ජංගම ගිණුමේ ඉහළම අතිරික්තයක් වාර්තා කිරීම ආර්ථිකයේ නව සන්ධිස්ථානයක් – මහාචාර්ය වසන්ත අතුකෝරාල
ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ජංගම ගිණුමේ ඉහළම අතිරික්තය පසුගිය 2025 වසරේ වාර්තා කොට…
කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධ නෑ මාත් එක්ක ලොකුවට,හැබැයි එයාගේ තාත්තා අපිත් එක්ක සම්බන්ධයි – ප්‍රසන්න රණතුංග
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා සමඟ පවතින සබඳතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා හිටපු අමාත්‍ය…
සංවර්ධන නිළධාරීන් තරග විභාගයකින්ම ගන්නේ -ඕන ඕන පළියට වෙනස් කරන්න බෑ – ඇමති බිමල් රත්නායක
පාසල් සංවර්ධන නිලධාරීන් පිරිසක් පවත්වාගෙන යනු ලබන මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා…
යාපනය ආරක්ෂක සේවා මුලස්ථානය ඉවත් කරන්නේ නෑ – ආරක්ෂක ලේකම් කියයි
යාපනය ආරක්ෂක සේවා මූලස්ථානය ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා කියා සිටී.
බලන්ගොඩ කස්සප හිමිට අදත් ඇප නෑ – හතරවන වරටත් රිමාන්ඩ් කරයි
පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිව්දෙනෙකු සහ තවත් හය දෙනෙකු පෙබරවාරි 9 වන…