වසර 7ක සිට පාසල්වල ඉගැන්වීම් සිදුකරන තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන…
Author: iri news
සිරිමාවෝ විදුහල්පතිනිය පිහිනුම් සංචිතයේ දරුවන්ව පාසලෙන් දොට්ට දමයි
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ පිහිනුම් සංචිතයේ සිසුවියන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට විදුහල්පතිනිය විසින් ඉතා පහත් අන්දමින් සැලකූ…
කියපු බොරු ඇත්ත කරන්න පොලිසිය සහ නිතීපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරනවා – නාමල් කියයි
කියපු බොරු ඇත්ත කිරීමට පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කරන්නට උත්සාහ ගනිමින් සිටින බව ශ්‍රී ලංකා…
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එරික් පෙරේරා බස්නාහිර උතුර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස පත් කරයි
ගම්පොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා මාරු…
ශ්‍රි ලංකා ආර්ථිකය ඉහළ ඔරොත්තු දීමේ හැකියාවක් දැන් පෙන්නනවා – මහ බැංකුව කියයි
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දී ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වුවද දැනට පවතින ඉදිරි…
මාව අපේ අම්මව හිරේ දැම්මත් ආණ්ඩුවේ වැරදි වහගන්න බෑ – නාමල් රාජපක්ෂ කියයි
”මාව, අපේ අම්මව හිරගෙවල්වල දැන්මත් ආණ්ඩුවේ වැරදි වහගන්න බෑ. වහගන්න පුළුවන් කියලා හිතෙනවා නම්, කරලා බලමුකො”…
මාරාන්තික උපවාසයේ නිරත විරෝධතාකරුවන් හමුවීමට සජිත් යයි
තමන් කඩිනමින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නැයි ඉල්ලා ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භකර තිබෙන මාරාන්තික උපවාසය…
ශ්‍රි ලංකාව සාර්ථක ලෙස තෙවන වරටත් ජංගම ගිණුමේ ඩොලර් බිලියන 1.7ක අතිරික්තයක් වාර්තා කරයි
පසුගිය (2025) වසර තුළ ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමෙහි ඩොලර් මිලියන 1,733.4ක අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මේ…
කොළඹ බස් රියදුරන් 60%ක් කුඩු ඇතුළු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව අනාවරණය වෙයි
කොළඹ සහ තදාසන්න නගරවල බස් රථ ධාවනයේ නිරත රියැදුරන්ගෙන් 60% ක් පමණ මත්ද්‍රව්‍ය භාවිතය සදහා දැඩි…
දින 02ක් තුළ මෙරට රත්තරං මිල රුපියල් 40,000කින් පහළට යයි
ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. අද (31)…
ශිරන්ති රාජපක්ෂ සහ නාමල් 3 වැනිදා CIDයට යළි කැදවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක…
ජනතාවගේ ප්‍රශ්න විසදන්න, වියරු වැටෙන ජනතාව ඔයාලට ගුටි දෙයි හැම පැත්තකින්ම – තිස්ස කුට්ටිආරච්චි කියයි
රාජපක්ෂල පස්සෙම එලව එලව ඉන්න අතරෙ රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්නත් විසඳන ලෙස හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්ච…