ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින සජීවි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ විදෙස් සමාගම් වෙත විකිණීමේ සිදුවීම් වාර්තා…
Author: iri news
නුවන් තුෂාර ඉස්සර ඕවර් 4 දානකොට හෙම්බත් වෙලා – මම IPL එකේදී ඒක හැදුවා – ලසිත් මාලිංග
” නුවන් තුෂාරගේ තිබුනු ප්‍රශ්නේ තමයි එයා ගහන්නේ T10, T20 කියලා හිතාගෙන ප්‍රැක්ටිස් කරද්දි දාන්නේ ඕවර…
ලංකාවට නිතරම පදක්කම් ගෙන එන තරුෂිට රජයෙන් දෙනවා යැයි කියූ ලක්ෂ 150 තවමත් නොලැබෙයි
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් අත් කරදුන් තරුෂි කරුණාරත්න සඳහා රජයෙන් කෝටි එකහමාරක මුදලක් ලබාදෙන…
බැංකු ණය පොලිය 9%න් පහළට එයි – බැංකුවල නවතම අනුපාතයන් දැනුම් දෙයි
පසුගිය සතිය වන විට මෙරට ප්‍රධාන පෙළේ වානිජ බැංකු කිහිපයක් විසින්ම පිරිනමා ඇති ප්‍රමුඛ ණය පොලී…
ජීවත්වන ගෙදරටත් බදු වදිනවා – හර්ෂ ද සිල්වා කියයි
පුද්ගලයන්ගේ පළමු නිවාසයට බදු ගහන්නේ නැතිබව ජනාධිපතිවරයා පැවසුවත්, IMF කොන්දේසිවලට අනුව පළමු නිවාසයටත් බදු ගැසීමක් සිදුවන…
විවාහ වී දවස් 04න් පෙම්වතිය පැරණි පෙම්වතා සමග පැන යයි
පසුගිය දිනෙක මිදුල අතුගාමින් සිටිය දී අතුරුදන් වූ බව පැවසෙන 20 හැවිරිදි තරුණිය හමුවී තිබෙනවා. දින…
ලංකා මාතාව යළිත් රනින් සරසවන්න තරුෂි කරුණානායක අද ස්පාඤ්ඤයේදී තරග බිමට
ස්පාඤ්ඤයේ බිල්බාවේ නගරයේ පැවැත්වෙන අන්තර්ජාතික මළල ක්‍ර්‍රීඩා ශුරතාවලියේ කාන්තා මීටර් 600 ඉසව්ව සදහා අද රාත්‍ර්‍රී 10.05…
ගංජා රට යවන්න වවන්න කැමති අයට දැන් අවස්ථාව – අයදුම් කරන හැටි මෙන්න
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබා දෙන ඉඩම් තුළ අධි ආරක්ෂිතව කංසා වගා කිරීමට හැකි ආයෝජකයින්ගෙන්…
ඇමතිවරු රාජ්‍ය බැංකුවලට කෝටි 65,000 ක් පොලු තියයි
ප්‍රබල අමාත්‍යවරයෙකුද ඇතුළු ව හිටපු අමාත්‍යවරු විසින් රුපියල් කෝටි හැට පන්දහසකට වඩා වැඩි මුදලක් රාජ්‍ය බැංකුවලට…
මෙරට දුප්පත්කම 29%ක් දක්වා ඉහළට
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින්ගෙන් සියයට 29.5ක් ඉකුත් වර්ෂයේ (2023) දරිද්‍රතා රේඛාවෙන් පහළින් ජීවත් වූ බව…
පැය 48 න් මරු කැඳවන මාරාන්තික බැක්ටීරියාවක් ජපානයේ පැතිරෙයි – ලංකාවත් සූදානම් වෙයි
මාරාන්තික ‘මස් අනුභව කරන බැක්ටීරියාවක් ’ ජපානයේ පැතිර යමින් පවතී. මෙම බැක්ටීරියාව ආසාදනය වූ රෝගීන් දහසක්…
ලෝක දැල් පන්දු පිටියේ ලංකා මාතාවගේ නාමය රැන්දු තර්ජනි ශිවලිංගම් විවාහ දිවියට
ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ සිටි ජ්‍යේෂ්ඨතම මෙන් ම විශිෂ්ට ක්‍රීඩිකාවක් ලෙස සැලකෙන තර්ජනී සිවලිංගම්…