මෙරට ඇගලුම් කර්මාන්තශාලා වෙත ලැබෙන ඇණවුම් ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒකාබද්ධ ඇගලුම් සංගම්…
Author: iri news
අපි භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කරවලින් ගන්න ණය නාස්ති කරන්නෑ – මාලිමාව කියයි
නව රජයට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නට සිදුවූයේ පරණ ණය අලුත් කිරීමට හා රජයේ වියදම් පියවා ගැනීමට…
ශ්‍රි ලංකා රේගුවේ ආදායම වැඩි කරගන්න ජනපති අනුරගෙන් උපදෙස්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්…
අද සිට ත්‍රීරෝද රථ ගාස්තුව රුපියල් 05කින් පහළ දමයි
ත්‍රිරෝද රථ සඳහා අය කරන ගාස්තුව අද (09) සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබේ. …
ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියාවේ තවත් රැකියා හිමි වෙයි – තානාපති ජනපති අනුරට කියයි
දකුණු කොරියානු තානාපතිනිය ජනපති හමු වී ද්වීපාර්ශික සබඳතා ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙයි ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු…
නුවරඑළිය තැපැල් කාර්යාලය විකිණීමේ තීන්දුව රජය අත්හිටුවයි
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන…
ජනපති අනුර දැඩි තීන්දුවක් ගනියි – ජිනීවා යෝජනාව ප්‍ර්‍රතිකේෂප කරයි
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව කෙටුම්පතක් ප්‍රතික්ෂේප කිරීමට රජය…
ඩොලරය රුපියල් 286 දක්වා වේගයෙන් තවදුරටත් පහළට යයි
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
රන්ජන් රාමනායක සජබය අත් හරියි – ඩිල්ෂාන් එක්ක ඡන්දෙට එයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින්…
මෙරටට පැමිණි සංචාරකයින් ප්‍ර්‍රමාණය ලක්ෂ 15 ඉක්මවා යයි
වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින්ගේ සංඛ්‍යාව පහළොස් ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව…
මෙරට කොටස් වෙළදපොල තවදුරටත් ශක්තිමත් වෙයි
කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ දිනයේදී ඉහළ යාමක් දක්නට ලැබුණා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 6.46කින් ඉහළ…
හිස් අතින් ඕස්ට්‍රෙිලියාවට ගිහින් ශ්‍ර්‍රී ලාංකික විනුල් මිලියනපතියෙක් වෙයි
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට…