පළමු ශ්‍රේණියෙන් පාසලට ඇතුළත් වන දරුවන්ට නව අධ්‍යාපන ක්‍රමය මඟින් තිළිණ කරන්නේ අසමත් නොවන අධ්‍යාපන ක්‍රමයක්…
Author: iri news
ළමයි දැනගන්න ඕනේ ගුණ ධර්ම,ලිංගික පද්ධතිය ගැන නෙවෙයි – දිනේෂ් මුතුගල –
”ප්‍රජනක සෞඛ්‍ය කියන එක දැනගන්න ඕනි ළමයි නෙවෙයි. මේක අහද්දි මට බනියි සමහරවිට. ළමයි දැනගන්න ඕනි…
කුඩු ගහන රියැදුරෙක් ඇල්ලුවොත් පොලීස් නිළධාරියෙකුට රු.10,000ක් දෙන්න පොලිස්පති තීරණය කරයි
විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කරන රියැදුරන් නීතියේ රැහැනට හසුකරගන්නා පොලිස් නිලධාරීන්ට එක් අත්අඩංගුවට ගැනීමක්…
ඉන්දියාවේ යවා කෝටියක් වැයකර සිදුකරන ඇටමිදුලු බද්ධ සැත්කම් පහසුකම මේ වසරේ මහනුවර ජාතික රෝහලට
තැලසීමියා රෝගීන් සඳහා ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකයක් මෙම වසරේදී මහනුවර ජාතික රෝහලේ ආරම්භ කරන බව…
රජයේ වැඩපිළිවෙල ගැන ජනතාව ඉන්නේ පැහැදීමකින් – IMF කියයි
අප දින දෙකක් සංචාරය කළා. රජයේ වැඩපිළිවෙළ ගැන ජනතාව ඉන්නෙ පැහැදීමකින්.. අපි ඔබට සම්පූර්ණ සහය දක්වනවා…
වතු සේවක වැටුප 1750 දක්වා වැඩි කරන ගිවිසුම හෙට අත්සන් තබයි
වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව ගිවිසුම් ගතවීම හෙට (30) දින සිදු කරන බව වැවිලි සහ…
IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මස ලංකාවට – ජනපති අනුරට දැනුම් දෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන මාසයේ දී ශ්‍රී ලංකාව පැමිණීමට නියමිතව තිබේ.…
ආණ්ඩුවේ වංචාවල් වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නෑ – නාමල් රාජපක්ෂ
ආණ්ඩුවේ වංචාවල් වහගන්න ගල් අඟුරු වංචාව වහගන්න කන්ටේනර් පන්නපුව වහගන්න අපිව අධිකරණෙට කැදවලා ඵලක් වෙන්නෙ නැති…
හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය නිකුත් වෙයි
හිටපු ජනපති රනිල් බිරිදගේ උපාධි ප්‍රධානයේදී බැල්කනියේ සිටි ඡායාරූපය මාධ්‍යට නිකුත් ව තිබේ. එම සම්පූර්ණ ඡායාරූපය…
ගාමිණි ලොකුගේ ගෙන් හිස් වූ කැස්බෑව පොහොට්ටු සංවිධායක ධුරය පිංපොට ලබා දෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට රජිත හිරාන් හෙවත් පිංපොං…
ඇමති විජිතගේ ලිපි ශීර්ෂ හදා ඡාවාරම් කළ එජාප හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී අත්අඩංගුවට
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට පෙර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මානසිකත්වය රජය විසින්…
06 ශ්‍රේණිය සිසුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගන්න සැලසුමක් ක්‍රියාත්මකයි – අගමැති හරිනි කියයි
මේ වසරේ 6 ශ්‍රේණියට ඇතුළත් වන සිසුදරුවන්ව ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතට ගැනීමට අදාළ සැලසුමක් මේ…